30. පිනි බිංදුව

504 151 93
                                    

" ජන්ග්කුක් " නම්ජුන් කිව්වේ උදෑසන ආහාරය ගන්නා අතරතුර

Йой! Нажаль, це зображення не відповідає нашим правилам. Щоб продовжити публікацію, будь ласка, видаліть його або завантажте інше.

" ජන්ග්කුක් " නම්ජුන් කිව්වේ උදෑසන ආහාරය ගන්නා අතරතුර. ජන්ග්කුක් හිටියේ තමන්ගෙ  ජංගම දුරකථනය දිහා බලාගෙන. ඒකේ අත්‍යවශ්‍ය අංකයකට කියලා තිබුනේ අංක බොහොම ⁣කිහිපයක් විතරයි. ඒයාට ජිමින්ව ගොඩාක් මිස් උනා. ඒත් ටේහිය්‍යුන්ගේන් ජිමින්ගෙ අංකය ඉල්ලන්න වෙන එක ගැන එයා ටිකක් කල්පනා කරා. එයාට අමුතු හැගීමක් දැනෙමින් තිබුනා දුරකථන ඇමතුමකින් ජිමින්ට කතා කරන එක. ඉස්සර ජිමින්ගෙ හුස්ම සද්දේ අහන්න ඕනෙ උනාම ජන්ග්කුක් නොයෙකුත් විකාර වැඩ කරපු හැටි එයාට මතක් උනා. ටේහිය්‍යුන් ගන්න විඩියෝ කෝල් එකක් දිහා හොරෙන් බලන් හිටපු දවස් ... ජිමින්ට වචන කතා කරන්න බැරි වීම ගැන පසුතැවීමක් ජන්ග්කුක්ට කවදාවත් දැනිලා නෑ. ජිමින් වගේ හරිම ස්ට්‍රොන්ග් කෙනෙක්ව තමන්ගෙ ආදරවන්තයා කර ගන්න ලැබුනු එක ගැන එයා ඕනෙවට වඩා ආඩම්බර උනා. ඒත් දන්නවනේ. මේ ඉන්නේ ජියොන් ජන්ග්කුක්. තවම ජිමින්ට ව්ඩියෝ ඇමතුමක් ගන්නවා කියන එක එයාට අමාරුයි.මොකද ජන්ග්කුක් කවදාවත් ටෙක්ට්ස් පර්සන් කෙනෙක් නෙවෙයි. මැසෙජස් කියන්නෙ එයාගෙ වොකැබ්ලරියෙ නැති දෙයක්.

එක අතකට නම්ජුන් එයාට ආයේම ටේහිය්‍යුන් ලගට යන්න කියලා බල කරන එක ගැන ජන්ග්කුක් පුදුම වෙවී හිටියේ. නම්ජුන් තමන්ට නොකියක මොකක්ම හරි දෙයක් තියනවා කියලා ජන්ග්කුක්ට සැක හිතුන හින්දමයි කොච්චර උවමනා උනත් තව ටික දවසක් ජිමින් ලලට නොයා සෝල් වල ඉන්න එයා හිත හදාගත්තේ. ඒත් හදිසියේම තමන්ව කැදවපු නම්ජුන් අනික් අතට හදිසියේම තමන්ව එලවගන්න හදන්නෙ මොන එකකටද

" හියොන්ග් ..... මොකක් හරි දෙයක් තියනවද මම දැනගන්න ඕනේ කරන. " ජන්ග්කුක් ඇහුවා.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now