31. ඉවරයක් නැති පුදුම සහගත හමුවීම්

498 146 90
                                    

ඒක හරිම ශෝයි දවසක් වෙන්න තිබ්බේ...

මම කිව්වේ එහෙම වෙන්න තිබ්බා කියලා....

ජිමින් හිටියේ ඉදිමිලා වගේ ජන්ග්කුක්ගේ කිසස් වලින් වැහිලා. ජන්ග්කුක් හිටියේ දිග නින්දක. ජිමින් ඉක්මනින් ඉක්මනින් එයාගෙ ඔෆිස් රූම් එකේ ඩොකියුමන්ට් පැත්තකට කරන ගමන් හිටියේ.

ඔය අතර තු⁣රේ වේගයෙන් හුස්ම ගන්න ගමන් හිටපු හේසොක් කාර් රථයේ දොර වහලා දැම්මේ ලොකු සද්දයක් එක්ක ජිමින්ගෙ ලස්සන එන්ටටේන්ට්මන්ට් කම්පැනි එක ඉස්සරහා නවත්තලා දාන ගමන්.

එයාගෙ ලොකු ලස්සන ඇදුම එහෙ මෙහෙ පාවුනා. එයා හිටියේ සම්පුර්ණයෙන්ම අවුල් සහගත වෙලා වගේ ස්වරූපයකින්.

ජන්ග්කුක් හිටියේ අප්ස්ටෙයාස් වල මේ වෙනකොටත් නිසා එයා මහන්සිය නිසාම දිග නින්දකට වැ⁣ටිලා කියන දේ ජිමින් දැනගෙන හිටියේ. ජිමින් දවසේ වැඩ ඉවර කරලා එයාගේ  ජියොන්ව කම්ෆට් කරන්න යන්න හිතාගෙන ෆෙලික්ස්ට ඉතුරු වැඩ ටික බාර දිලා අප්ස්ටෙයාස් වලට දුවන්න ඔන්න මෙන්න හිටියේ. ෆෙලික්ස් හිටියේත් ගෙදර යන්න උවමනාවෙ. හෙට නිවාඩු දවසනේ.

ඒත් ඉතින් අනාත සාගරේ කුණාටු මාවතේ වගේ හේසොක් මින් එතන්ට කඩාගෙන පැන්නම හැමදේම චකබ්ලාස්ට් වෙලා යනවනේ.

මේ පාර ෆෙලික්ස් දවසේ හැත්තෑපස්වෙනි වතාවට ආයේම බය උනා. ආපු මිනිහා නොඉවසිල්ලෙන් පාර්ක් ජිමින් ඒ කියන්නෙ  එයාගේ බොස්ගේ ඔෆිස් එක දිහාවට ඇවිදින්න පටන් ගත්තම ෆෙලික්ස්ට තරු පෙනුනෙ ඒ වෙනකොටත් හැමෝම වගේ එතනින් ගිහින් හිටපු නිසා. මොකද ජිමින්ගෙ එන්ටටේන්ට්මන්ට් කම්පැනි එකේ සෙකියුරිටි සිස්ටම් එක තවම ඩිවෙලොප්වෙලා තිබුනෙ නැහැ. සිසිටිවී විතරයි. ෆෙලික්ස් බයම ඒකයි

" සමාවෙන්න සර්..... ඒත්..... ප්ලීස් ...... ඔයාට ඔහොම යන්න බෑ " ෆෙලික්ස් කෑ ගැහුවා.

ජිමින් හිටියේ එතනම හිටගෙන තමන්ව බදාගෙන අඩන්න පටන් ගත්ත හේසොක් නිසා හොදටම කන්ෆියුස් වෙලා. ෆෙලික්ස්ගේ අසරණ මුහුණ ග්ලාස් වින්ඩෝ එක අස්සෙන් මතුවෙන කොට ජිමින් හිනාවුනේ හැමදේම හරි කියන්න වගේ.....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now