16. තබ සත වොන් දොයිතුවක්

673 192 54
                                    

" යාහ්........ " ටේහිය්‍යුන් කෑ ගැහුවා.

ජන්ග්කුක් ඇස් තඩි කරගෙන කාමරේ දොර දිහා බැලුව එකෙන් ජිමින්ගෙ අවදානය ජන්ග්කුක්ගේන් මිදිලා ඒ පැත්තට යොමු උනා....

" වාහ්..... තේබහ්...." ටේහිය්‍යුන් හිටියේ කටත් ඇරගෙන . කට නම් ඇරෙන්න ඕනේ තමයි. මොකද ජිමින් හිටියේ ජන්ග්කුක්ගේ ටවල් එකේ පැත්තක එල්ලිලා ඒක අදින ගමන් වගේම ජන්ග්කුක් හිටියේ ජිමින්ගෙන් තමන්ගේ පතිවත ආරක්ශා කරගැනීමේ දැවැන්ත සටනක.

" ආහ් කමන්නැ කරගෙන යන්න කරගෙන යන්න " ටේහිය්‍යුන් සයින් ලැන්ග්වේජ් එකක් වචනත් දෙකම පාවිච්චි කරන ගමන් කිව්වා.

ජිමින් මූණ රතු කරගෙන ජන්ග්කුක්ගේ ටවල් එක අතැරියා.

" එහෙම නෙවෙයි ටේ.... එයා.... මම..... " ජිමින් හැදුවේ සම්පුර්ණ සිදුවීම පවසන්න.

" මොනවා උනත් මම කවදාවත් හිතුවේ නෑ ජිමිනාහ් ඔයා මිනිස්සු රේප් කරන ජාතියේ කෙනෙක් කියලා ...... " ටේහිය්‍යුන් ලොකු කලකිරිමකින් වගේ නලල අකුළුවගෙන කට බෙරි කර ගත්තා.

" අනික ජන්ග්කුක් ඔයාට බොටම් කියලා මම කවදාවත් ගෙස් කරේ නෑ. " ටේහිය්‍යුන් කිව්වේ ජිමින් කම්මුල් ගින්දර වගේ පාට වෙනකොට යක්ශ කේන්තියෙන් ටේහිය්‍යුන් දිහාට කඩා පනින්න ලෑස්ති වෙනකොට....

ජන්ග්කුක් ඇස් ලොකු කරගත්තා. ඇත්තටම ජිමින්ට බොටම් වෙන එක ගැන එයා කවදාවත් හිතලා තිබුනෙ නැහැ තමයි. මම කියන්නේ ටොප් වෙන එක ගැන උනත් ගැබුරෙන් හිතන්න ජන්ග්කුක්ට ඕනේ උනේ නෑ. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ. ජිමින් ගැන එයාගේ ඇත්ත හැගීම් දන්නවා ජිමින් ඉස්සරහා එයාට කොච්චර ඩර්ටි විදිහට හැසිරෙන්න ඕනේද කියලා ...

ජන්ග්කුක් ජිමින් දිහා බලද්දි ජිමින් ජන්ග්කුක් දිහා බැලුවේ අහම්බෙන්. ජන්ග්කුක් හිටියේ ඇස් බෝල කරගෙන ජිමින්ගෙ උඩ ඉදලා පහලට ඇස් යවන ගමන් කව ගොඩාක් විතාර දේවල් හිතන ගමන්.... ජිමින් නිකට උඩට උස්සන ගමන් ජන්ග්කුක් දිහා තර්ජනාත්මක බැල්මක් යොමු කරා.

" මොකද ආ " ඒ බැල්මේ තිබුනේ එක.

ජිමින්ගේ සුදානම ටේට තේරුනා... ටේහිය්‍යුන් හිටියේ වෙන්න යන දේ ගැන කුතුහලයෙන් උනාට එයාට එතන තවදුරටත් රැදෙන එකෙත් හොද පාටක් පෙනුනේ නෑ. එයා දොර යන්තමට අඩවල් කරන ගමන් කාමරයෙන් ආදා වගේ ලිස්සලා යන්න හිතුවත්, ජිමින් ජන්ග්කුක්ට රවන ගමන් ටේහිය්‍යුන් පැත්තට හැරුන එකෙන් වැඩේ ටිකක් ගැස්සුනා..

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now