21. හේයි.... ස්වීටී....

651 177 77
                                    

" ඔයා එයාට ක්‍රශ් ද " හේසොක් ඇහුවේ අමුතු හැඩේට ශිට් එකේ දිගාවෙලා ස්ප්‍රයිට් කෑන් එකකට වැඩේ දෙන ගමන්....

ජින් ගැස්සිලා වගේ හෙසොක්ගේ මූණ දිහා බැලුවා.... එයා කියලා හේසොක් අදහස් කරේ ජිමින් ගැන කියලා ජින් දන්නවා ......

හේසොක් හැමදේ ගැනම හිටියේ හොද අවධානයෙන් කියලා එයා දැක්කා උනත් එයාට ඕනේ උනේ වැඩිය ඒ කරදරකාරයව කෙයා නොකර ඉන්න.

" වාව්.... එහෙනම් ඒක ඇත්ත කියලා මම හිතාගන්නද.... එතකොට අර හදිසියේ වෙහිකල් එක ලගදි ජිමින්ව උස්සලා බදාගෙන පෙරලගෙන කිස් කරපු කොණ්ඩේ කර්ල් කොල්ලා කවුද .... එයා ආවට පස්සෙනෙ ඔයා ජිමින්ට ජන්ග්කුක් එක්ක යන්න දුන්නෙ. නැත්නම් ඔයා අද එයාව පැක් කරගෙන ලැබ් එකට අරන් යන්නනේ ප්ලෑන් කරේ. " හේසොක් එක දිගට කියෙව්වා... " ඒ ජිමින්ගෙ බෝයිෆ්‍රෙන්ඩ් ද.... එතකොට ......... "

" ඒ ටේහිය්‍යුන් මගේ මල්ලි. ජිමින්ගෙ යාළුවා..... ඔහ් වටේවර්. එයාලා අතරේ තියන රිලෙෂන්ෂිප් එක මට තේරෙන්නැ " ජින් කිව්වේ හේසොක් දිහාට නැවෙන ගමන් එයාගේ එක කකුලක් ඇදලා පහලට කරන්න හදන ගමන්.....

" එතකොට එයාව චැප්ටරේන් කපලා දැම්ම ඉතුරු ඔයයි ජන්ග්කුකයි විතරයි කියලා මම දැනට හිතාගන්නම්.... " හේසොක් කිව්වා.... " අනික.... එයාට ආදරේ හිතෙන එක සාමාන්‍යයි... ඔයා එයාට ක්‍රශ් උනාට මට අදාල නෑ. මට හිතුනොත් මම ඒක කරලා බලනවා" එයා තර්ජනයක ස්වරුපයකින් කියෙව්වේ මාර සිරියස් විදිහට....  එයා කියන්නෙ බොරුද ඇත්තක්ද කියලා ජින්ට තේරුනේ නෑ....

ඒත් එයාට හේසොක් කියපු සමහර දේ ඇහුනා.. ජන්ග්කුක් .... ජන්ග්කුක්ගේ නම මොකටද මෙතන්ට.... අනික ජන්ග්කුක් මොකද ටේහිය්‍යුන් එක්ක කරන්නේ. ජිමින් ඉන්නේ ටේහිය්‍යුන් ලග නම් ජිමින් කිව්වත් වගේ එයාලා ටික දවසක් එකට ඉන්නවා කියන දේ.... ජින්ව ටිකක් අපහසුතාවයට පත් කරා.

ජින් හේසොක්ගේ කකුලක් අල්ලලා පහලට කරන ගමන් එයාගේ සුවද කඩවසම් පපුවට එයාව කොටු කර ගත්තා..... ජින් හිටියේ ජිමින් ගැන කල්පනාවේ.....

ඒත් හොද සිහියෙන් හිටපු හේසොක් ඒ ස්පර්ශයෙන් ගැස්සුනා .....

ජින් එයා දිහාට නැවුනේ මොන මගුලකට ද....

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now