46. පටන්ගත්තු තැනට...

346 101 56
                                    

( 45 කොටස මගැරගන්න එපා මේක හින්දා ඒක පැටලෙයි ... දෙකම එක ලග අප්ඩෙට් කරේ ඒකයි 😌 )
.
.
.


ජිමින්ගෙ මමා, එයා නැතිවෙනකොට ජිමින් ඒ හැමදේම තමන්ගෙ ඇස් වලට දැකලයි තිබුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ජිමින්ගෙ මමා, එයා නැතිවෙනකොට ජිමින් ඒ හැමදේම තමන්ගෙ ඇස් වලට දැකලයි තිබුනෙ. එයාගේ කථන හැකියාව එයාට නැතිවුනේ ඒ අනතුරේ පසුකම්පන තත්ත්වයක ප්‍රතිඵලයක් විදිහට.

ජිමින් තවම බ්ලඩ් දකිනකොට ගැහෙන්නේ සහා ඉක්මනින් පැනික් වෙන්නත් හැමදේටම ලොකුම හේතුව උනේ එයාගේ අම්මගෙ මරණය ඒ ඇක්සිඩන්ට් එක එයා දැකපු නිසා.

ජිමින්ගෙ පපා ජන්ග්කුක්ගේ මමාව බැන්දා. ජන්ග්කුක් බෝඩින් ස්කුල් ගියා. එයා රණ්ඩු වල පැටලුනා.නම්ජුන්ව මුණ ගැහුනා.

ජන්ග්කුක් ජන්කුක්ටම ජිමින් ගැන තිබුනු  එයාගෙ ඇත්ත හැගීම් පාපොච්චාරණය කර ගන්නකොට ජිමින්ට දාසයක් උනාට..... ජන්ග්කුක් මොකක්දෝ හේතුවකට ජිමින්ගෙ පින්තුර එයාගේ පොත් අස්සෙ හංගගෙන එයාගේ ඉස්කෝලේ නේවාසිකාගාර කාමරේ තියාගන්න හිතාගන්නකොට ජිමින්ට යන්තම් අවුරුදු දොළහයි....

ජන්කුක්ට ඉස්කෝලේ කල්ලියක් හිටියේ නෑ. එයා හිටියේ තනියම. අඩුම එයා එක්ක හිටපු රූම් මේට්ස් පවා ඉක්මනින් වෙනත් කාමරේකට මාරු උනේ තවදුරටත් ජන්ග්කුක්ගේ අමුතු සීතල හැසිරීම් එයාට දරාගන්න අපහසු වෙච්ච නිසා. " එයා මාව රෑට බෙල්ල මිරිකලා මරලා දායි කියලා මට බය හිතෙනවා" එයා එහෙමයි ඒකට හේතු ඉදිරිපත් කලේ.

සමහර මිනිස්සු ඉන්නවා කිසිම හේතුවක් නැතිව දැක්කහමත් ගහන්න හිතෙන.
ජන්ග්කුක් හේසොක් කියන්නෙ අන්න ඒ වගේ ඩබලක්.

සංසාරෙන් පතන් එනවා වගේ ඒ දෙන්නා ඒ දෙන්නට චුට්ටක්වත් කැමති උනේ නෑ.

у𝔬υ 𝔞r𝔢 ϻ𝓨  𝐛𝐔ςᵏẸт ℓιѕт ( COMPLETED )Where stories live. Discover now