Notice

6.8K 430 46
                                    

My stories

1.Destiny
2.winter mafia
3.I am not a maniac
4.you are mine

# BTS memberslaගේ නම් ගම් පාවිච්චි උනත් කිසිම වෙලාවක මේ කතා ඇතුලේ ඉන්නේ එයාලා නෙමේ, #

ඒ හින්දා ඒ අයට ආදරේ කරන අයගෙන් සමාව ගන්නවා.😔
මාව විශ්වාස කරලා මගෙ කතා කියවන,vote කරන, comment කරන හැමෝටම thank you.
ගොඩක් ආදරෙයි .❤💜️

...............................................................
...............................................................

අපි හිතන තරම් සමහර ආදරකතා වලට මේ සමාජේ ඉඩක් නෑ, ඒ වගේම ඒ ආදර කතා ලේසියෙන් පිලිගන්නෙත් නෑ.
ඉතින් මේ කතාව මං ලියන්නේ එහෙම සමාජෙක, ඒ වගේ ලෝකෙක ආදරේ ගෙන විතරක් විශ්වාස කරන දෙන්නෙක් ගෙන,

මේ කතාව කලින් කතා වලට වඩා ගොඩක් වෙනස් වෙයි, no joke, no fun , ඒත් ඇත්ත සමාජෙක ආදර කතාවක් වෙයි........

ඇත්තටම මේ කතාව ඔයාලට කියන්න ගොඩක් ඕන උනත් මට හිතුනා ඔයාලා මේ වගේ කතා වලට අකමැති වෙයි කියලා.ඉතින් මං නොකියා හිටියා,
ඒත් මං අන්තිමේට තීරණේ කරා
නෑ ..... මේ කතාව ඔයාලට කියන්න ඕනේ කියලා.

මේක පරණ කතාවක්, 1965 ගනන් වල
උන කතාවක්. ඇත්තටම මේක පරණ කතාවක් ඒ හින්දා මං ලියන භාශාව වෙනස් කරා. සාමාන්‍ය විදියට නැතිව ඒ කාලෙට ගැලපෙන විදියට ලියන්නම්,
ඒත් ඔයාලා ඒ විදියට අකමැති නම් මං ලියන විදිය ආයේ වෙනස් කරන්නම්

(මං 99 liner)

# smut add and if you dont like you can skip , im sorry my cupping hears#

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

I LOVE YOU


# Lets go to story #

I met youWhere stories live. Discover now