Chapter 57 (NS)

1.9K 321 138
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" Plzz හ්‍යුන්ග් ..... මට යන්න දෙන්න"

Jungkook , තවමත් taehyungගේ අතේ ඉන්න ගමන් කතා කරන්න ගත්තා...

TH-" ගෙදර ඇතුලට ආවට පස්සේ යන්න දෙන්නේ කොහොමද baby "

Taehyung ,හිනාවීගෙනම jungkookව උස්සන් පඩිපෙල නගින්න ගත්තේ ගෙදර වැඩට හිටපු අයත් පුදුම කරමින්.

Taehyung , jungkookව කාමරේටම අරන් ගිහින් ඇද උඩින් තියලා ඇවිත් කාමරේ දොර lock කරා.

Jk-" මො..මොනවද ඔයාට ඕනේ..."

TH-" ඔයා.... ඔයාව ඕනේ.... ඒත් ඔයාට ඕනේ sex නම් ඒකත් පුලුවන් මට "

Taehyung , එයාගේ කමිසේ ගලවන ගමන් jungkook ලගට ලං උනා.

Jk-" plzz..... එපා..."

TH-" ඒකට අකමැති වගේ රගපාන්න එපා baby.... "

Taehyung , jungkook ලගට ඇවිත් jungkookගේ ඉනෙන් අල්ලලා එයාව ඇදේ ඇල කරේ jungkookගේ ඇගට නගින ගමන්....

Jk-" ඇ..ඇයි මටම... ඇයි ඔයා මාව තේරුම් ගන් නැත්තේ.....
මං පිලිගන්නවා මං ඔයාගේ හැම touch එකකටම weak වෙනවා කියලා..
ඒත් මං toy කෙනෙක් වගේ පාවිච්චි කරන්න එපා...... "

Jungkook , අඩන්න ගත්තා..... jungkookට තවත් ඉවසන් ඉන්න බැරි උනා... එයාට ඕන උනේ taehyung ලගින් ඉන්න, ඒත් taehyung පාවිච් කරන අනිත් අය වගේ නොවෙන්න..

Taehyung , jungkookගේ ඇස් වල කදුලු පිහදලා ඇදේ වාඩි උනා..

TH-" ඇ..ඇයි එහෙම හිතන්නේ, මම නෙමෙයි jungkook ssi ඔයාව toy කෙනෙක් වගේ පාවිච්චි කරේ...
ඔයයි.... ඔයයි ඔයාට ඕන උන දේවල් කර ගත්තට පස්සේ මාව දාලා යන්න ගියේ... "

I met youWhere stories live. Discover now