Chapter 31

1.4K 321 96
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

කන ලග රෝමකූප ඉලිප්පිලා යන උණුසුම් හුස්ම වදිනකොට jeonගේ ඇස් ඇරිලා බැලුනා. Jeon හැමදාම දකින්න ආසාවෙන් හිටපු ඒ ලස්සන දර්ශනය අදත් එයා ඉස්සරහා තිබ්බා,
ඒ එයාගේ කැප්ටන්  .......
කැප්ටන් තවමත් නින්දේ ,

කැප්ටන් සාමාන්‍යයෙන් jeonට වඩා කලින් ඇහැටුනත් දැං මාසයක් විතර තිස්සේ කැප්ටන් ඇහැරෙන්නේ jeonට පස්සේ,
Jeon ඒකට ගොඩක් කැමති ,
මොකද jeon උදේ ඇහැරෙනකොට එයා ඉස්සරහා කැප්ටන් ඉන්නවා දකින එක එයාගේ දවසම ගොඩක් සුබයි වගේ දැනුනා....

Jeon කැප්ටන්ගේ කඩවසම් මූන දිහා ඇස් පිය නොගහා එක දිගට බලන් හිටියා... නින්දෙන්ම ටිකක් උල් වෙලා තියන කැප්ටන්ගේ තොල්,
තොල කෙලවර තිබුන හුරුබුහුටි ලපේ,
දිග ලස්සන නහය අග තිබුන ලපේ,
කැප්ටන්ගේ ඝන ඇහි බැමි, දිග ඇහි පිහාටු.... ඔව් කැප්ටන් කඩවසම් ඒත් ඇහි පිහාටු ස්භාවිකවම කාන්තාවකටත් වඩා ලස්සන විදියට තිබ්බේ...

කඩවසම් පිරිමියෙක්ට ලස්සන ඇහි පිහාටු පිහිටලා කිව්වොත් හරි.
කැප්ටන්ගේ පැහැපත් මූන,
කාමරේ කවුලුවෙන් වැටෙන ඉර එලියට කැප්ටන්ගේ හම රත්තරං පාටින් දිලිසිලා පෙවුනා.
Jeonට තිබුනේ කිරි සුදු පාට හමක්, ඒත් කැප්ටන්ගේ හම රත්තරං පාටයි....
ඒ හින්දා කඩවසම් පෙනුම තව තවත් වැඩිපුර පෙවුනා...

කැප්ටන්ගේ රැවුල ටිකක් උඩු තොල යටි තොල ලග වැවිලා තිබ්බා,
Jeon ගොඩක් ආස කරා ඒ යාන්තමින් වැවුන රැවුලට....
ඒ රටේ සාමාන්‍ය පිරිමියෙක්ට රැවුල වැවෙනවට වඩා ඉක්මනින් කැප්ටන්ගේ රැවුල වැවෙනවා...
කැප්ටන් ගොඩක් කඩවසම්.

I met youWhere stories live. Discover now