Chapter 49

1.6K 330 127
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

2000 . ජුනි

.

" good morning baby...."

අම්මා , නිදාගෙන ඇහැරුන ගමන් ඇද උඩ වාඩි වෙලා ඉන්න  එයාගේ පුංචි බබාව kiss කරා....

" Good morning eomma.. "

තවමත් නිදිමතේ ඇස් ඇස් පිරිමදිමින් ඉන්න අවුරුදු 6ක් වයස taehyung , නිදිමතේම අම්මව බදා ගත්තා...

" මගෙ පුංචි bear.... කෝ eommaට kiss එකක් දෙන් නැද්ද..ම්ම්ම්ම්....."

අම්මා හිනාවෙලා කම්මුල දික් කරා,
Taehyung අම්මගේ මූනට එයාගේ පුංචි අත් තියලා kiss කරා.
Taehyung kiss එක දීලා සිනිදු තොල් අම්මගේ කම්මුලෙන් අහකට අරන් චූටි ඇහිබැමි අකුලවලා අම්මා දිහා බැලුවේ ප්‍රශ්නෙකින් වගේ.

" eomma...?. "

" mmm... මගෙ baby bear... කියන්න "

" divorce කියන්නේ මොකද්ද ? "

Taehyung ඇහුවේ ප්‍රශ්න පිරුණු මූනක් හදාගෙන.

" විශේෂ දෙයක් නෙමේ...ඇයි මගෙ පැටියා ඕවා හිතන්නේ....? "

" eomma , divorce  කියන්නේ ගෙවල් දෙකක ඉන්න එකලු....
Sehyun කිව්වා...... "

" එක විදියකට ගත්තම divorce කියන්නෙත් ගෙවල් දෙකක ඉන්න එකක් තමා.... , ඒත් ඒක අනිවාරෙන්ම කරන්න ඕන දෙයක් නෙමේ...
අපිට ඕනේ නැත්තන් divorce නොවී ඉන්න පුලුවන් හැමදාම එකට ඉන්න පුලුවන් "

Taehyung අඩන්න ගත්තා....taehyung අම්මගෙ අත අත ඇරලා අඩාගෙන ඇදෙන් බැහැලා බිම වාඩි වෙලා ආයෙත් අඩන්න ගත්තා...
Taehyungගේ අම්මා දණ ගහලා taehyungගේ ඔලුව අතගෑවා...

I met youWhere stories live. Discover now