Chapter 02

2.5K 399 65
                                    

1965 මාර්තු

ධනය, බලය වෙනුවෙන් අරගල කරන මිනිස්සු ජීවත් වෙන ලෝකයක තමන්ගේ රට ,ජාතිය වෙනුවෙන් ජීවිත ගෙන නොහිතා සේවය කරන මිනිසුන් ඉන්නවා....

1965 දකුණු කොරියාවට ගොඩක් දුශ්කර කාලයක් උනා,
ඒ උතුරින් උතුරු කොරියාවේ ආක්‍රමණ, නැගෙනහිර මුහුදුබඩ ප්‍රදේශ වලට ජපන් ආක්‍රමණත් එල්ල උන කාලයක්,
රටේ ආර්තිකේ ගොඩක් අස්තාවර මට්ටමක තිබ්බ කාලයක්,
රටේ ජීවත් උන තරුණ , රට වෙනුවෙන් කැපවුණු වීරයන්ගේ නම් එක දෙක ඉතිහාස පොත් වලට එකතු උන කාලයක්....

Jeon කියන්නෙ දුප්පත් පවුලක හැදුනු පොඩි දරුවෙක්. පොඩි කාලේ ඉදන් හීනය වෙලා තිබ්බේ වෛද්‍යවරයෙක වෙන්න, ඒ කාලේ වෙනකොට කොරියානු රජය පිරිමි අයට අනිවාරෙන්ම හමුදාවට බැදෙන්න අණ කරත්, රටේ යුද්ධය නිසා වෛද්‍යවරුන් විදියට ඉගෙන ගන්න පිරිමි අයට සාමාන්‍ය මිල්ටරි පුහුණුවක් විතරක් දීලා යුද කදවුරු වල අවශ්‍යතා වලට යැව්වා.

 පොඩි කාලේ ඉදන් හීනය වෙලා තිබ්බේ වෛද්‍යවරයෙක වෙන්න, ඒ කාලේ වෙනකොට කොරියානු රජය පිරිමි අයට අනිවාරෙන්ම හමුදාවට බැදෙන්න අණ කරත්, රටේ යුද්ධය නිසා වෛද්‍යවරුන් විදියට ඉගෙන ගන්න පිරිමි අයට සාමාන්‍ය මිල්ටරි පුහුණුවක් විතරක් දීලා යුද කදවුරු වල අවශ්‍යතා වලට...

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(Jeon-1965)

Jeon අවුරුදු 23ක් වෙනකොට වෛද්‍යවරයෙක් විදියට ඉගෙනගෙන තිබුනේ,
ඒත් වැඩි කල් යන්න කලින්ම මාර්තු මාසය වෙනකොට යුදකදවුරක සේවයට අනියුක්ත කරලා.
ඒ උතුරු කදවුරක..

එදා 1965.මාර්තු.22 jeon මුලින්ම සේවයට යන දවස, එයා එක්ක එයාගේ කණ්ඩායමේ 10ක් හිටියා.
වෛද්‍යවරුන් 2යි, සාත්තු සේවයට 8යි..Jeonට මුලින්ම එයාගේ කණ්ඩායම ගෙනවත් කිසි පැහැදීමක් නොතිබුනත් ටිකෙන් ටික කට්ටිය එකට කතා කරන්න ගත්තම jeon ඒ කණ්ඩායමට ගොඩක් හිතවත් උනා.....

පැය 8ක පමණ දුශ්කර ගමනක ගමනාන්තයකට ලගා උනා. ඒ උතුරු යුදකදවුර..

හිතුව තරම් ගමන ලේසි උන් නෑ.
රටේ යුද්දේ හින්දා එයාලා ගියපු වාහනේ හැම තැනම නවත නවත යන්න උනේ,
ඒත් අවසානේ එයාලට යුද කදවුරට යන්න පුලුවන් උනා.
එයාලගේ කණ්ඩායම යුද කදවුරට එක්කන් යන්න සාමාන්‍ය සොල්දාදුවන් 4ක් ඇවිත් හිටියේ....

I met youWhere stories live. Discover now