Chapter 32 ( NS)

1.7K 320 124
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" jeon ssiiiii.......... "

කැප්ටන් දොරට තට්ටු කරා.....jeon ඉක්මනින් දුවන් ඇවිත් දොර විවෘත කරේ කැප්ටන්ගේ කටහඩ ඇහුන හින්දයි, jeon කැප්ටන් එනකන් බලන් හිටියේ...

Jk-" හ්‍යුන්ග් ....."

Jeon දොර ඇරපු ගමන් කැප්ටන්ව බදා ගත්තා...

TH-" මේ මොකද... ම්ම්ම්ම්ම් "

Jk-" මං පාලුවෙන් හිටියේ, මං බලන් හිටියේ හ්‍යුන්ග් එනකන්.... "

Jeon කැප්ටන්ව බදාගෙනම කෙදිරුවේ පොඩි ලමයෙක් වගේ... කැප්ටන් හිනා වෙලා jeonගේ කම්මුලට හාදුවක් දුන්නා,

TH-" ඒත් මං ඉක්මනින් ආවානේ, දැං යමු ඇතුලට ම්ම්ම්... "

Jk-" නාරං.... ? "

TH-" මේ මල්ලේ... "

Jeon කැප්ටන්ගේ අතින් බඩු මල්ල උස්සන් කුස්සියට දුවන් ගියා,
කැප්ටන් අගනුවරට ගිහින් එනකොට jeonට අනිවාරෙන් මොනාහරි ගේනවා කියලා jeon දැනන් හිටියා,
ඒකත් ගොඩක් දුරට නාරං,
නාරං ගොඩක් රසවත් වගේම දුර්ලභ පලතුරක් ,

කැප්ටන් දොර වහගෙන ඇදුම් ලිහිල් කර කර ගේ ඇතුලට ඇවිදන් ගියා,

TH-" jeon ssi ඔයා කෑවද? "

Jk-" නෑ...."

TH-" ඇයි ? "

Jk-" හ්‍යුන්ග් එනකන් හිටියේ කන්න,
හ්‍යුන්ග් නැතුව කන්න බෑ... "

TH-" jeon shii ! මං කියලා තියනවා මං එනකන් ඉන්න එපා,
කෑම කන්න කියලා ,
මං එනකන් බලන් ඉන්න එපා,
ඔයා අසනීප වෙනවට මං කැමති නෑ...
පොරොන්දු වෙන්න ආයේ මං එනකන් නොකා නොබී ඉන් නෑ කියලා "

I met youWhere stories live. Discover now