seoson 2

1.4K 307 53
                                    

I met you seoson 2

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


I met you seoson 2

' 1965 සිදුවීමක් මූලික කරගෙන ආරම්භ උන i met you story  එකේ දෙවෙනි කොටස '

.

.

.

1 st Chapter  එක-

Jungkook  සහ jimin පොඩි කාලෙ ඉදන් හොදම යාලුවෝ . Jiminගේ හීනේ උනේ කොහොම හරි doctor කෙනෙක් වෙන්න. ඒත් jungkook doctor කෙනෙක් වෙන්න ගියේ දෙමව්පියන්ගේ උවමනාවට.jungkookට පොඩිකාලේ ඉදන් දැනුනේ doctor කෙනෙක් වෙන එක වරදක් වගේ,
එහෙම දැනෙන්න හේතුව එයා දැනන් හිටියේ නෑ.

අවසානයේ දෙන්නා doctor කෙනෙක් වෙන්න කලින් training වැටෙන්නේ කොරියාවේ ප්‍රසිද්ද privet hospital එකක. Jimin ,jungkook දෙන්නම train වෙන්නේ professor hoseok ලග,

Professor hoseok ටිකක් අමුතු කෙනෙක් , එයා jungkook දැකපු පලවෙනි දවසේ ගොඩක් කලබල වෙනවා, හරියට මීට කලින් දන්නවා වගේ.... එයා jungkookට ඩොක්ටර් jeon කියලා කියනවා . ඒත් jungkook මේ කිසි  දෙයක් තෙරුම් ගන්න බැරුව ඉන්නේ,
Professor hoseok ,jungkookට සලකන්නේ වෙනස් විදියට.
හරියට මීට කලින් දන්න කෙනෙක්ට වගේ,

එක දවසක් ghost five group එකේ මෙම්බර් කෙනෙක් accident වෙලා ඒ hospital එකට ගේනවා,
Jungkook ,jimin දෙන්නට එතනට උදව්වට එන්න කිව්වත් jimin ,jungkook දෙන්නා ලෑස්ති වෙලා යද්දි professor ICU එකේ ඉදලා එලියට එනවා,
එතකොට බෙහෙත් කරලා ඉවරයි,

ඒත් jungkook , ICU එකේ ඉදලා එලියට ආව professorගේ වෙනසක් දකිනවා,
පැනික් වෙලා වගේ දකිනවා,
Professor ප්‍රශ්නයක් නෑ වගේ හැසිරෙන්න හැදුවත් professorගේ පපුවේ අමාරුවක් හැදිලා බිම ඉන්දෙනවා,
Jungkook ICU එකට නොගිහින් professorට උදව් කරනවා.
එයාව අරන් ගිහින් special hospital room එකට ගිහින් treatment කරනවා,

අවසානේ ඒ professor jungkookට කතාවක් කියන්න යනවා,
Professorගේ කැබින් එකේ මේසේ ලාච්චුවේ තිබ්බ diary එකක් අරන් එන්න කියලා jungkookට කියනවා,
Jungkook ඒ diary එක ගෙනත් දෙනවා.
තවමත් ලෙඩ ඇදේ ඉදන් professor hoseok jungkookට කතාව කියනවා,
ඒ jeonගේ diaryය , jeonගේ කතාව,
1965 උන කතාවක්.
ආදර කතාවක්... කවදාවත් ලෝකේ පිලිනොගත්ත අසම්මතයි කියලා කියන ආදර කතාවක්.

I met youWhere stories live. Discover now