================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°______________________________________
Je-" ඔව් මගෙ නම jenn, ඒත් මං පොඩි කාලේ ඉදන් ආසයි jennie කියන නමට,
ඉතින් මං ගෙදර අයට කිව්වේ මට jennie කියන්න කියලා..
ඒත් මගෙ යාලුවෝ ඔක්කොම දන්නේ jenn කියලා.....
Real name jenn and nick name jennie"Taehyung අවදානෙන් jennie කතා කරන එක අහගෙන හිටියා.
තවමත් jungkook හිටියේ පුදුමෙන්,
ඒ වගේම jennieගේ අම්මා, අප්පා ඇරුනම අනිත් අය හිටියෙත් පුදුමෙන්.
එයාලට හිතා ගන්න බැරි උනා taehyung කොහොමද jennieව අදුරන්නේ කියලා.
මොකද jennie අවුරුදු ගානක් හිටියේ කොරියාවේ නෙමෙ.
ඉතින් කොහොමද හම්බුනේ කියලා එයාලට හිතා ගන්න බැරි උනා.TH-" ම්ම්ම්... ඒත් jennie කියන නමට වඩා ඔයාට ගැලපෙන්නේ jenn....
හරි ඒකට කමක් නෑ,
ඔයා කැමති jennie නම් මං එහෙම කතා කරන්නම් "Jennie හිනා වෙලා taehyung දිහා බැලුවා....
Je-" හරි ඔයා කැමති විදියට කතා කරන්න...
ම්ම්ම්ම් ඒත්, ඔයා ටිකක් වෙනස් වෙලා.
මං කියන්නේ අවුරුදු 5කට කලින් ඔයා මීට වඩා වෙනස්.මං කියන්නේ ටිකක් playful , ඒත් දැං ටිකක් පරිණත වෙලා,
කතා බහ උනත් වෙනස් වෙලා..."TH-" මං හිතන්නේ එහෙම වෙනසක් ඇති නම් ඒ මෙයා හින්දා.... "
Taehyung , jungkookගේ අතින් ඇදලා තවත් ලගට ගන්න ගමන් කතා කරේ අනිත් අයගේ ඇස් පුදුමෙන් ලොකු කරමින්.
Je-" අහ්.. ම්ම්ම් මෙ..මේ ඉන්නේ doctor නේද, ඔයාගේ personal doctor නේද,
මං twitter වල දැක්කා.
LA ටුවර් එකේ Rumors වල දෙන්නගේ photos තිබ්බා.
මිනිස්සු කොච්චර පහත්ද නේද ?
බොරුවට rumors හදනවා "
ESTÀS LLEGINT
I met you
Fanfictionමේ ලෝකේ අපිටත් ජීවත් වෙන්න තැනක් තියේවි, අපිටත් ආදරේ කරන්න තැනක් තියේවි , අපිටත් එකට ඉන්න තැනක් තියේවි , දවසක අපි එතනදි මුණ ගැහෙමු...........