Chapter 46

1.6K 329 143
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jungkook උදේ ඉදලා හිටියේ තමන් එක්කම කේන්තියෙන්.
එයාට එයා එක්කම කේන්ති ගන්න කාරණා තිබ්බා,
එකක් එයා ටිකකට කලින් දැක්ක සිදුවීම, irene එක්ක taehyung හිටපු විදිය, අනිත් එක ඒ හැමදේම දැකලත් , taehyung කියන්නේ මොන වගේ මනුස්සයෙක්ද කියලා දැනගෙනත් taehyung ඉස්සරහා දුර්වල උන එක,
මේ හැම දේකටම jungkookට ගොඩක් කේන්ති ගියා.

' ඇයි මට මෙහෙම වෙන්නේ,
ඇයි මට දුකක් දැනෙන්නේ......  ඇයි taehyung ඉස්සරහා මං මෙච්චර weak.
Shit.... help me god plzzz.......
මට බෑ taehyung ඉස්සරහා මෙහෙම හැසිරෙන්න ,
ඇයි මට ඒ මනුස්සයා ගෙන අමුතු හැගීමක් දැනෙන්නේ,
ඇයි හුරුපුරුදු ගතියක්....
God ! මං දැනටමත් taehyungට attract වෙලා......
එයාගෙ පෙනුමටද? නෑ... ඒක වෙන්න බෑ, මං දැනටමත් ඒ මනුස්සයට කැමතී,
මට එයාව ඕනෙ වගේ දැනෙන්නේ ඇයි,
ඇයි එයාම ඇයි...... '

Jungkookට කිසිම දේකට උත්තර එයාගෙන් හම්බුන් නෑ, ඒත් එයාට දැනුන එකම දේ එයා taehyungට attract වෙලා කියලා. ඒත් ඒ පෙනුමට නෙමේ, එහෙම වෙන්න හේතුව එයා taehyungගෙන් කැප්ටන්ගේ සමහර ගති ගුණ දැක්කා,
සමහර හැසිරීම් කැප්ටන් වගේ,
Jeonගේ diaryයේ විස්තර කරලා තිබ්බ පෙනුම taehyungගෙන් දැක්කා,
Taehyung කොච්චර playboy කෙනෙක් විදියට හැසිරෙන්න හැදුවත් එයාගේ ඇත්ත ස්වරූපය ඒක නෙමේ කියලා jungkookට හිතුනා.
Jungkook කැප්ටන්ගේ චරිතෙට ආදරේ කරා, taehyungට attract වෙන්නත් හේතුව ඒක වෙන්න ඇති,

Jungkook උදේ ඉදන් හිටියේ හිතේ ප්‍රශ්න ගොඩක් තියාගෙන,
ඒ වගේම අද එයා taehyungව උදේ ගිහින් බලලා ආවට පස්සේ ආයේ taehyung ඉන්න කාමරේට යන්න බැරි උනා,අද ගොඩක් bussy දවසක්...

I met youWhere stories live. Discover now