Chapter 04

1.8K 382 127
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jeon කැප්ටන්ගේ පිටපස්සෙන් හෙමින් ඇවිදන් ගියේ තොල් වල ලාවට හිනාවක් රදවගෙනයි,
ඔව් ඒ කලින් සිද්ද උන සිදුවීම හින්දයි,

'ඇයි කැප්ටන්ගේ තොල් මගෙ තොල් වල ගෑවුන එකට මම එච්චරටම කැමති,
එයා පිරිමියෙක්,
මේක නම් විහිලුවක්,
ලොකු විහිලුවක්,
මං ඒ තොල් වලට කැමතිද,
නැත්තන් මට ලෙඩක්ද,
මට දැනගන්න ඕනේ ඇයි මගෙ පපුව මෙච්චර ගැහෙන්නේ,
මට ලෙඩක්ද,
ඔව් මට ඒක දැනගන්න ඕනේ,
ආයේ කැප්ටන්ගේ තොල් සිපගන්න ඕනේ ,
ඔහ් නෑ දෙවියනේ.. මං මොනාද මේ හිතන්නේ ? ඒක කොච්චර වැරදි දෙයක්ද ?
ඒත් සිපගන්න එක වැරදිද ?
එහෙම උනොත්.....
ඒත් කැප්ටන් හිතයි මට පිස්සු කියලා,.
මං පිරිමියෙක් ..
මේ වගේ දෙයක් කීයටවත් වෙන්න බෑ..'

Jeonට ඕන උනා ආයෙත් කැප්ටන් ලගට යන්න. Jeon හිතේ අමුතු හැගීම් ගොඩක් පුරවන් කැප්ටන් ලගට යන්න වේගයෙන් අඩි තිබ්බා,

Jk-" කැ..කැප්ටන් කිම් "

TH-" ඔව් mr.jeon..... මට දැං හැරිලා ඔයා දිහා බලන්න ඔයා මට කොච්චර දුරින්ද ඉන්නේ කියලා කියන්න පුලුවන්ද"

Jk-" ඇ..ඇයි "

TH-" මොකද ආයෙත් අපේ තොල් එකට වදින්න ඕන නැති හින්දා "

Jeonගේ පපුවට ආයෙත් තදින් බරක් වැටෙනවා වගේ දැනුනා,
ඇත්තටම කැප්ටන් ඒකට අකමැතිද?
Jeonට එවෙලේ එයා ගෙනම කේන්තියක් ආවා,
මෙච්චර වෙලා jeon හිතෙන් හිතුවේ ඒ තොල් එකට ගෑවුන තප්පරේට ආපහු යන්න පුලුවන් නම් කියලා,
ඒත් කැප්ටන් .......
කැප්ටන් ඒ තප්පරේට අකමැතී වගේ,
තොල් එකට ගෑවුන එකට පසුතැවෙනවා වගේ,

I met youWhere stories live. Discover now