Chapter 65

1.6K 338 168
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

LA වල consert එක ඉවර වෙලා දවස් දෙකකට පස්සේ ghost five membersලා , staff එකේ අය ඔක්කොම ආයේ නැවත කොරියාවට ආවත්,
Taehyung LA වල සතියක් නැවතුනා.
Taehyung වගේම jungkook දෙන්නම සතියක් LA වල  නැවතිලා ඉදලා ආවේ.

Taehyung , jungkook දෙන්නා ඒ සතියම LA වල ගොඩක් විනෝද උනා.
ගොඩක් තැන් වල ඇවිද්දා, ලස්සන ලස්සන තැන් බලන්න ගියා,
ඒ තැන් වල දෙන්නගේ අලුත් මතක ගොඩක් ඉතුරු කරා.
Taehyungගේ ජීවිතේ සතුටින්ම ගෙවුන කාලේ...
එයා jungkook එක්ක එයාගේ ආදරේ ගොඩක් නිදහසේ වින්දා.

කිසිම නීතියක්, කිසිම සීමාවක්, කිසිම බාදාවක් නැතුව ආදරේ කරන්න ගත්තා.
Jungkookගේ හිනාව, jungkookගේ කතාව, jungkookගේ ආදරේ ඇතුලේ taehyungට ජීවත් වෙනවා වගේ දැනුනා.
එයාට හැමදාම ඕන උනේ මේ වගේ ජීවිතයක්,
නිදහසේ හිනා වෙලා ආදරෙන් ඉන්න පුලුවන් ජීවිතයක්.

LA එයාලගේ ආදරේ මතක සටහන් ගොඩකින් පිරුණ තැනක් උනා.
සතියක් පුරා වින්ද නිදහස් ආදරේ අවසානේ එයාලට නැවත කොරියාවට එන්න උනා. Taehyung , jungkook දෙන්නා ආයේ නැවත කොරියාවට ආවා.
Taehyung , jungkookව එයාගේ mansion එකෙන් දාලා ආයේ නැවතත් entertainment එකට යන්න තීරණේ කරේ PD ගෙන් ලැබුන පණිවිඩයක් හින්දා.

Taehyung , jungkook එක්ක LA වල ගත කරපු දවස් වල, වගේම airport එකේදී ඒ දෙන්නා එකට එන එක fan cameras වලින් එලියට ඇවිත්.
එයාලගේ fansලා ගොඩක් ඒ ගෙන ප්‍රශ්න කරලා කතා කරා තිබ්බා.

එයාලගේ fansලා ගොඩක් ඒ ගෙන ප්‍රශ්න කරලා කතා කරා තිබ්බා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I met youWhere stories live. Discover now