Chapter 16

1.7K 357 45
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" කැ..කැප්ටන්...කැප්ටන් ..."

Jeon කතා කරත් කිසිම ප්‍රතිචාරයක් තිබ්බේ නෑ. කැප්ටන් ඔෆිස් කාමරේ නෑ.
Jeonගේ පපුව ආයෙත් වේගෙන් ගැහෙන්න ගත්තා.

Jeon කැප්ටන්ගේ නිදන කාමරයටත් ගියා ඒත් කැප්ටන් හිටියේ නෑ. ඒත් නිදන කාමරේ කිසි එලියක් නෑ.
මුලු කාමරයම අදුරුයි. කවුලු අතරින් වැටුනු හද එලිය හින්දා තද අදුර මැකිලා තිබ්බෙ..
කැප්ටන් මුලින් එන්නේ ඔෆිස් කාමරයට, ඒත් කැප්ටන් ඇවිත් නෑ තව, ඇයි කැප්ටන් නැත්තේ? කැප්ටන් කොහෙද ඉන්නේ ? කැප්ටන් හොදින්?
Jeonගේ හිතට ප්‍රශ්න ගොඩක් ආවා,

Jeon ආපහු හැරිලා යන්න හැදුවත් දැඩි අත් යුගලක් jeonගේ ඉනෙන් තදින් අල්ලනවා වගෙ දැනුනා,jeon එකපාරම ගොඩක් කලබල උනත් නහයට දැනුන හුරුපුරුදු පීචස් සුවද හින්දා jeonගේ මූනට හිනාවක් ආවා,

Jk-" කැප්ටන් මං ගොඩක් බ~~~~"

Jeonට කියන්න ගිය වචනේ සම්පූර්ණ කර ගන්න කලින් කැප්ටන්ගේ තොල් jeonගේ තොල් වල ස්පර්ශ උනා,
Jeon ඇස් පියාගෙන එයාගේ අත් කැප්ටන්ගේ බෙල්ලේ ඔතාගෙන කැප්ටන්ගේ සිපගැනීමට ප්‍රතිචාර දැක්කුවා.
ඒත්..... ඒත් අද කැප්ටන්ගේ සිප ගැනීම වෙනදට වඩා ගොඩක් වෙනස්.
දවස් තුනක් තිස්සේ නොදැක, ස්පර්ශවත් නොකර ගොඩක් මගඇරෙන්න ඇති,
කැප්ටන් තොල් පිටපස්සට ගත්තා, අරන් jeonගේ මූන දිහා බැලුවා, මුලු කාමරේම අදුරු උනත් හද එලුයට jeonගේ මූන වගේම ඇස් දිලිසිලා පෙවුනා,
කැප්ටන් ඒ හැම දේකින්ම මත් වෙනවා වගෙ තේරුනා,

Jk-" ඔයා හොදින් නේද...කැප්ටන් මට ඔයාව ගොඩ~~~~ කැප්~~ "

Jeon කියන කිසි දේකට අවදානය නොදී කැප්ටන් jeonව හරහට ඔසවන්න ගත්තා.කැප්ටන් jeonව හරහට ඔසවන් කාමරේට ගියා.කැප්ටන් jeonව නිදන තැනින් ඇල කරවලා jeonගේ මූන අතගෑවා , jeon කැප්ටන්ගේ මූන දිහා බැලුවා, හද එලියට උනත් කැප්ටන්ගේ මත් වෙලා තියෙන ඇස් දෙක පැහැදිලිව පෙවුනා. ගොඩක් රාගික ඇස් දෙක ඇතුලේ, බය , අයිතිය, ආශාව ඔක්කොම ගැබ් වෙලා තිබ්බා. Jeon කැප්ටන්ගේ ඇස් කිවන්න උත්සහ නොකර කැප්ටන්ට අවදානේ දුන්නා,

I met youWhere stories live. Discover now