Chapter 20

1.7K 319 95
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

තද නින්දේ හිටපු jeon ටික වෙලාවකින් ඇස් හෙමින් ඇරියා.
Jeonගේ මූන හැරිලා තිබුනේ කවුලුව දිහාවටයි. එතකොට ඇති හවස 5ට විතර.
අහස ලාවට අදුරේ තිබ්බත් යන්තන් එලිය තිබ්බා. දැං ටිකෙන් ටික හිම පතනය පටන් ගන්න ලගයි වගේ,
ඒත් හිම පතනය තවම තදින් පටන් අරන් තිබ්බේ නෑ.

Jeon තවමත් හිටියේ සම්පුර්ණයෙන් නිරුවත් වෙලා. Jeonගේ ඇග ඝන පොරවනයකින් ආවරණය වෙලා තිබුනේ. පොරවනය ගොඩක් සිනිදුයි, ඒ වගේම උනුසුම රදව ගන්න එකක්.
Jeon අනිත් පැත්තට හැරුනා, ඒත් කැප්ටන් එයා ලග හිටියේ නෑ.

' කැප්ටන් කොහෙ ගිහින්ද, මේ වගේ වෙලාවකත්.... මාව තනියෙන් දාලා,
ආදරේ කරාට පස්සෙත් එයා කොහෙද මාව දාලා ගිහින් තියෙන්නේ '

Jeonගේ ටිකක් මූන වෙනස් උනා, ඒත් තවම එයාගේ ඇගේ ඇදුම් නෑ,
ඇග හෝද ගත්තොත් හොදයි කියලා jeonට හිතුනා. Jeon නැගිටින්න හැදුවත් ශරීරයේ පහල ප්‍රදේශය වගේම කොන්දේ වේදනාව හින්දා jeon තදින් පොරවනය අතින් මිරිකන් වාඩි උනා.

වාඩි වෙලා නැගිටිනකොටම jeon තුල තිබුනු උණුසුම් දියර වැනි යමක් කකුල් දිගේ පෙරෙනවා වගේ jeonට දැනුනා,
ඔව් ඒ කැප්ටන්ගේ .....................
Jeon එයාගේ යටිතොල හපාගෙන සිනහව නවත්ත ගත්තේ, තවමත් කැප්ටන් එක්ක ගතකරපු ඒ සුන්දර මොහොතේ මතකයන් හිත ඇතුලේ ඇදෙන අතරයි.

jeon ඇග ආවරණය වෙන විදියේ ලොකු ඇදුමක් ඇදගෙන කාමරෙන් එලියට ගියා.

TH-" jeon shii..... ! "

Jeon ගැස්සිලා බැලුවේ තරප්පු පේලිය මුලට වෙලා කැප්ටන් කෑ ගහපු හින්දයි.

I met youWhere stories live. Discover now