Chapter 06

1.7K 391 103
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



_____________________________________

TH-" මිස්ටර් පාර්ක්.......... "

එදා හවස් වෙලා තිබ්බේ, එයාගේ වැඩ ඉවර හින්දා කූඩාරමට යන්න ලෑස්ති උන පාර්ක් ට කවුරු හරි කතා කරනවා ඇහිලා පිටපස්ස හැරිලා බැලුවා,

Jm-" කැප්ටන් කිම්......"

ඒ ඇවිත් හිටියේ කැප්ටන් කිම්. කැප්ටන් කිම් වෛද්‍යවරුන්ගේ කූඩාරම ලගට ඇවිත්. ඒ කූඩාරමේ හිටියේ jeon, පාර්ක් දෙන්නයි.

TH-" මිස්ටර් jeon කොහෙද ඉන්නේ දන්නවද? "

Jm-" සමහරවිට නැගෙනහිර කූඩාරමේ ඇත්තේ තවත් "

ඩොක්ටර් පාර්ක් ගරුකරලා කැප්ටන්ට උත්තර දුන්නා.

TH-" මං බැලුවා.... ඒත් නෑ...... පේන්න කොහෙවත් නෑ "

Jm-" අහ් ...  සමහරවිට නාගන්න ගිහින් ඇති, එයා ගොඩක් දුරට හවසට තමා නාන්න යන්නෙ. කලුවර වැටුනම... "

TH-" එහෙනම් එයා ආවම කියන්න හෙට මාත් එක්ක අගනුවරට යන්න එන්න කියලා,
හෙට සති අන්තය හින්දා මං ජෙනරාල්ගේ ගෙදර යන්නත් ඕනේ,
ඒ එක්කම අගනුවරට යන්නත් ඕනේ,
ඉතින් එයාට බෙහෙත් බඩු වගයක් ගන්න ඕනේ කිව්වා....
එයාට කියන්න මං එක්කම යන්න පුලුවන් කියලා "

Jm-" හරි මං කියන්නම් කැප්ටන් "

TH-" හෙට ටිකක් පාන්දර යමු කියන්න, පාන්දර 4ට ලෑස්ති වෙන්න කියන්න "

Jm-" හරි 4ට ලෑස්ති වෙන්න කියන්නම්"

TH-" හරි මං යන්නම්, සුබ රාත්‍රියක් mr.park "

I met youWhere stories live. Discover now