Chapter 09

1.6K 362 57
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

' කැප්ටන්ගේ විවාහේ, ජෙනී එක්ක.?
නෑ.. නෑ...ඒක වෙන්න බෑ .....
කැප්ටන් අනේ.... එහෙම වෙන්න එපා,
මට මාව පාලනේ කර ගන්න බෑ... ඒත්
මං…… මං ඔයාට ආදරෙයි කැප්ටන් '

-------------------------------------------------

.

TH-" ඔ..ඔයා හොදින්ද jeon "

කැප්ටන් jeonගේ පිටට තට්ටුවක් දාන ගමන් ඇහුවේ , jeon බිබී හිටපු වතුර එක පිට උගුරේ ගියාට පස්සේ කැස්ස එක දිගටම තිබ්බ හින්දා,

Jk-" ම..මම... *cough* මම හොදින් කැප්ටන් "

Jeon කැප්ටන් දිහා බැලුවේ කදුලු පිරිණු ඇස් වලින්.ඇස් වල කදුලු පිරිලා තියෙන්නේ වතුර පිට උගුරේ ගිය හින්දද? නැත්තන් බලාපොරොත්තු නොවුන විදියට කැප්ටන්ගේ විවාහය ගෙන දැනගන්න ලැබුන හින්දද?

G-" ඩොක්ටර් jeon මොකද උනේ.....?"

Jk-" ව..වතුර පිට උගුරේ ගියා  සර්... දැං හරි....."

Jeon ඇස් වල කදුලු පිහදන ගමන් කිව්වේ කැප්ටන් දිහාවට හැරෙන ගමනුයි. කැප්ටන් ඒ වෙනකොටත් අසරණ වෙලා වගේ jeon දිහා බලන් හිටියේ කැප්ටන්ට කර ගන්න දෙයක් නැති හින්දයි,

G-" හරි. ප්‍රශ්නයක් නැත්නම් අපි විවාහේ ගෙන කතා කරමු ,
ජෙනී, කිම්ගේ අම්මට කතා කරන්න "

Je-" හරි අප්පා.... "

Jeonගේ හිතේ තවමත් කියා ගන්න බැරි තරම් වේදනාවක් තිබ්බේ ,
එයාට තවමත් එයාව පාලනේ කර ගන්න බෑ වගේ තේරුනා,
එයා ඒ වෙනකොටත් කැප්ටන් ගෙන ගොඩක් හිතලා,
Jeonට අද දවස හීනයක් උනා,
උදේ ඉදන් jeon බලාපොරොත්තු උන හැම දේම එකින් එක එයාට ලැබුනත් හසව එක පාරම ඒ හැමදේම එයාගෙන් ඈතට යනවා වගේ තේරුනා,
ඇයි එකම දවසේ දෙවිදියක හැගීම්,
දෙවියොත් එයා එක්ක විහිලු කරනවද,

I met youWhere stories live. Discover now