Chapter 76 (s)

1.5K 312 180
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°




______________________________________

Taehyung , jungkook එයාලා ඕඩර් කරපු ජූස් එක බොන ගමන් හිටියේ.

Taehyung , jungkook එයාලා ඕඩර් කරපු ජූස් එක බොන ගමන් හිටියේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සාමාන්‍ය මිනිස්සු ගොඩක් දුරට එන්නේ අනිත් කොටසට.taehyung , jungkook ඉන්නේ Special area එකක. ඒ හරියට කවුරුත් එන් නෑ.
ඒ දෙන්නම ඒ දෙන්නගේ ලෝකේ එයාලගේ ආදරණීය කතාබහක් අතර ජූස් බොන්න ගත්තා.

ඒ අතර එක පාරම දෙන්නගෙම අවදානේ වෙන පැත්තට යොමු උනේ ඇහුන පුරුදු කටහඩක් හින්දා.
ඒ jennie ........ Taehyung , jungkook දෙන්නම ඒ පැත්ත බැලුවා.
ඒ බිත්තියට හයි කරලා තියන TV එකේ.
Jennie සහ media අතර සංවාදයක්.
ඒක TV එකේ broadcast වෙනවා.

...................

TV

" Taehyung අවසානෙට එයාගේ privet account එකේ දාපු message එක ගෙන මොකද කියන්නේ ? "

" Jungkook , taehyungව පැහැරගෙන ගියාද ? "

" ඔයා කියන විදියට ඔච්චර taehyung ඔයාට ආදරෙයි නම් ඇයි taehyung ඔයාව දාලා , සමලිංගික පිරිමියෙක් එක්ක ගියේ ? "

* මාධ්‍යවේදියෝ එක දිගට jennieගෙන් ප්‍රශ්න කරන්න ගත්තා. Jennie තවමත් දුකෙන් ඉන්න මූනෙන් මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න ගත්තා*

I met youWhere stories live. Discover now