Chapter 81

1.2K 298 82
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

" Sir අපි ජේජු වලත් full සර්ච් කරා... ඒත් එහෙම දෙන්නෙක් එහෙත් නෑ.... "

Sung-jooගේ mansion එකට ඇතුල් උන එක මනුස්සයෙක් sung-jooට කතා කරන්න ගත්තා.

" FUCk !........ කොහෙද මුන් දෙන්නා ඉන්නේ...... කොහෙද මුන් ගියේ......"

Sung-joo කෑ ගැහුවා.

Je-" ඔයා යන්න, අපි තව ටිකෙන් කතා කරන්නම් "

Jennie එතන ඉන්න මනුස්සයට අණ කරා.

" හරි මැඩම්... "

එතනට ආව මනුස්සයා යන්න ගියා.

Je-" sung-joo uncle කලබල වෙන්න එපා.... කොහොම උනත් මේ කොරියාවෙනේ ඉන්න ඕනේ.... ",

" ඒත් දැනට දවස් දෙකක් තිස්සේ හොයන්නේ. මුන් ගිය තැනක් ගෙන කොහෙවත් විස්තරයක් නෑනේ.... "

Je-" ඒවා දැන ගන්න ක්‍රම තියනවා....
එයාලා එහෙම නම් අපිත් එහෙමයි "

Jennie කට කොනින් හිනා උනා.

" ඒත් දැං අපිට ඉන්නේ අපේ මිනිස්සු විතරයි . පොලිසියෙන් උදව් ගන්නත් බෑ කොහොමද අපි හොයා ගන්නේ....
අනික jennie ඔයාගේ wedding එක ? "

Je-" ඇයි මගෙ wedding එක ? "

" wedding එකට තව දවස් 3යි. ඒ දවස් 3 ඇතුලත  taehyung හොයා ගත්තේ නැත්තන් , අපි මොකද කරන්නේ.
Wedding එක හැමෝටම කිව්වා.
Media වල දැම්මා. අනික ඔයාගේ අම්මා, අප්පා LA වල ඉදන් ආවා.
මේ wedding එක කරන්න උනේ නැත්තන් මට ප්‍රශ්න ගොඩයි.... "

Sung-joo ඔලුව අත් දෙකෙන්ම අල්ලන් සෝෆා එකේ වාඩි වෙන ගමන් කියෙව්වේ ප්‍රශ්න ගොඩක පැටලිලා ඉන්න හින්දයි.

I met youWhere stories live. Discover now