Chapter 78

1.3K 316 234
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Taehyung , jungkookගේ අත තදින් මිරිකගෙන taehyung , jungkookව එයාගේ පිටපස්සේ හංගගත්තා.

" So taehyung ..... දැං අපිත් එක්ක යන්න වෙනවා  . "

එක පොලිස් නිලදාරියෙක් කතා කරා.
පොලිසියෙන් අතේ ආයුධ තිබ්බා. ඒ වගේම දැනටමත් එතන කීප දෙනෙක් හිටියා, එයාලට පැනලා දුවන්න ක්‍රමයක් තිබ්බේ නෑ.

TH-" කො..කොහෙද ? "

" අහ්.. මං හිතන්නේ mr.taehyung දන්නවා නේද jungkook කියන්නේ නීතියෙන් වැරදි කාරයෙක් ඒ වගේම වැරදි කාරයන්ට පැනලා යන්න උදව් කරපු ඔයත් දැනට වැරදි කාරයෙක් වෙලා ඉවරයි කියලා "

TH-" එයා වැරදිකාරයෙක් නෙමේ "

" ok. ඒක ගිහින් පොලිසියෙන් බලමු "

TH-" අපිට යන්න දෙන්න , අපි කාටවත් කරදරයක් කරලා නෑනෙ.... "

" taehyung අපිට ඔයාලව යවන්න බෑ. ඒ වගේම ඔය දෙන්නට මෙතනින් කොහෙටවත් යන්න විදියකුත් නෑ.
ගෙදර වටේටම පොලිසියෙන් ..... "

TH-" please අපිට යන්න දෙන්න "

" sorry අපිට ඒකට කරන්න දෙයක් නෑ mr.taehyung  "

පොලිස්කාරයෝ 4ක් ඇවිත් දෙන්නෙක් taehyung ව අල්ල ගත්තා. දෙන්නෙක් jungkookව අල්ලන්න හැදුවත් jungkook අත ගසලා දැම්මා.

Jk-" මාව අල්ලන්න එපා. මං එන්නම් "

Jungkook , කැමති උනෙ නෑ taehyung ඇරුනම වෙන කෙනෙක් එයාව ස්පර්ශ කරනවටවත්.
Jungkook taehyung පස්සෙන්ම ගිහින් පොලිසියේ වාහනේට නැග්ගා.

I met youWhere stories live. Discover now