Chapter 01

4.5K 480 111
                                    

2021 january

Doctor ! කවුරුත් හිතන තරම් ලේසි ජොබ් එකක් නෙමේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Doctor ! කවුරුත් හිතන තරම් ලේසි ජොබ් එකක් නෙමේ.ජීවිත ගොඩක වගකීම තමන් අතට ගන්න කවුද ලෑස්ති ? ඒත් ඩොක්ටර් කෙනෙක්ට ඒ වගකීම ගන්නම වෙනවා.

එදා කොරියාවේ ප්‍රසිද්ද privet Hospital එකක අලුතෙන් trainee doctorsලා බදව ගන්න දවස.traineesලගෙන් හොදම ඩොක්ටර්ස්ලා එයාලා ස්තීරවම ජොබ් එකට ගන්නවා.

සුදු තරමක් මිටි ලස්සන tranee doctor කෙනෙක් එහෙමත් නැත්තන් මිස්ටර් jimin අත් ඔරලෝසුවෙන් වෙලාව බල බල හොස්පිටල් එක ඉස්සරහා බංකුවේ වාඩි වෙලා හිටියේ ටිකක් කේන්ති ගිය මූනක් හදන්.Jimin මේ වාඩි වෙලා බලන් ඉන්නේ කවුරු හරි එනකන්ද ?

ඔව් jimin hospital එක ඉස්සරහට වෙලා විනාඩි 30ක් විතර බලන් හිටියේ jungkook ඒ කියන්නේ jiminගේ පොඩි කාලෙ ඉදන් හොදම යාලුවා එනකන්.ජිමින් අද මේ හොස්පිටල් එකේ trainee කෙනෙක් විදියට වැඩට යන පලවෙනි දවස, ඒ වගේම එයාගේ යාලුවා ජන්කුක්ගෙත් පලවෙනි දවස අද.

පොඩි කාලෙ ඉදන් doctor කෙනෙක් වෙන එක jiminගේ හීනේ වෙලා තිබ්බා,එයා ඒ හීනෙට ගොඩක් මහන්සි වෙලා වැඩ කරා. ඒත් ජන්කුක් ? ඇත්තටම ජන්කුක් මේ උවමනාවෙන් එන ගමනක් නෙමේ. මොකක් හරි සන්සාරේ උරුමෙකට වගේ එයාට මේ දේවල් උපතින්ම වගේ පිහිටලා.

ජන්කුක් මේ ජීවිතේ එයා විසින් තෝර ගත්ත දෙයක් නෙමේ. ඒත් හරියට මේක ජීවිතේ එයාව මේ දේවල් වලට තෝරන් වගෙ.

Jm-" අර්හ් ! දැන්ද එන්නේ idiot.... "

සුදු කමිසෙකට, කලු කමිසයක් ඇදගෙන අවුල් උන කෙස් අතින් හද හද එයා ඉන්න බංකුව පැත්තට එන ජන්කුක් දිහා බලාගෙන ජිමින් කෑ ගැහුවා.

Jm-" මං කීයේ ඉදන් මෙතනද, කොච්චර වෙලා පරක්කු උනාද.... "

ජිමින් අත් ඔරලෝසුවෙන් වෙලාව බලන ගමන් බංකුවෙන් නැගිට්ටා.

I met youWhere stories live. Discover now