Chapter 47

1.5K 329 191
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

jungkook කාමරෙන් එලියට එනකොටම කාගෙ හරි ඇගේ ඇගේ වැදුනා. Jungkookගේ කකුල් වල balance එක නැතුව ගිහින් jungkook වැටෙන්න ගියා. Jungkook ඇස් දෙක පියා ගත්තේ සීතල පොලව බලාපොරොත්තුවෙන් ...
බිමට වැටෙයි කියලා හිතලා....
ඒත්..... ශක්තිමත් අත් දෙකක් jungkookගේ ඉන වටේ එතිලා jungkookව බිමට වැටෙන්න නොදී අල්ල ගත්තේ... තවමත් wheelchair එකේ වාඩි වෙලා ඉන්න taehyungගේ ඇස් පුදුමෙන් ලොකු කරමින්.

Jungkook ඇස් තදින් පියාගෙන හිටියේ... ඒත් එයා බලාපොරොත්තු උනා වගේ එයාව බිමට වැටෙන් නැති උන හින්දා jungkook එයාගේඇස් ඇරලා බැලුවා. Jungkookගේ ඇස් නතර උනේ
ලස්සන රවුම් දිග ඇස් දෙකක් ලග.

 Jungkookගේ ඇස් නතර උනේලස්සන රවුම් දිග ඇස් දෙකක් ලග

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkookගේ තවමත් ඒ ඇස් දිහා බලාගෙන හිටියේ...

TH-" Nice catch .... ඒත් දැං අත අරින්න,
මෙතන කවුරුත් ඔය දෙන්නගේ ෆිල්ම් එකක් ශූට් කරන් නෑ..... "

Taehyung කිව්වේ තවමත් jungkookගේ ඉනෙන් අල්ලන් ඉන්න මනුස්සයා දිහා බලාගෙනයි. Taehyungගේ මූනේ තිබුනේ ' i dont care ' look එකක් උනත් taehyungගේ එක අතක් තදින් මිටමෙලවිලා තිබුන හේතුව taehyungවත් දන් නෑ.

" are you ok... "

ඒ මනුස්සයා taehyungව ගනන් නොගෙන , jungkookගේ ඉනෙන් අල්ලලා හරියට හිටගන්න උදව් කරා.

I met youWhere stories live. Discover now