Chapter 52

1.6K 336 125
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jm-" කුකී.....? "

Jk-" ම්ම්ම්හ්........."

Jm-" මොකද කල්පනා කරනේ, ඔයා දැං ward එකට යන් නැද්ද ? මොකද මේ rest room එකට වෙලා තනියෙන් වාඩි වෙලා...... "

Jungkook හිටියේ rest room එකේ පුටුවකට වෙලා වාඩි වෙලා කල්පනාකරන ගමන්...

Jk-" hyungsoo ආවා.... "

Jm-" taehyungගේ මල්ලි..? "

Jk-" ඔව්.... අද taehyungව discharge කරනවා.... දැං hyungsoo , professor හම්බෙන්න ගියා, taehyungව discharge කරන්න... "

Jm-" ඒත් තවම~~~"

Jk-" hyungsoo හරි... එයා idol කෙනෙක්, එයාට මෙහෙම hospital එකේ ඉන්න එක unsafe...
කොහොමත් එයා ආවෙත් දිගටම hospital එකේ ඉන්න නෙමෙයිනේ...
දවසක යන්නනේ..... "

Jm-" කු..කුකී.... උබ මගෙ හොදම යාලුවා, ඊටත් වඩා සහෝදරයා....මං දන්නවා උබ ගෙන....
මට ඇත්ත කියපන්, උබ..... taehyung ගෙන මොකක් හරි~~~"

Jk-" මං එයාට කැමතී..."

Jimin කෑ ගහගෙන jungkook ව බදා ගත්තා.

Jm-" god..! Finally උබට ලෙඩක් නෑ කියලා දැන ගත්තා.... "

Jk-" ලෙඩක්...? "

Jungkook , jiminගේ උරපතු වලින් අල්ලලා , jiminව ඈත් කරා.

Jm-" නෑ... උබ අවුරුදු 23ක්ම කාටවත් කැමති උන් නෑනේ... කෙල්ලෙක්ටවත් කොල්ලෙක්ටවත්,
මං හිතුවේ උබට හෝර්මෝන ප්‍රශ්නයක් හරි, ලිංගික ප්‍රශ්නයක් හරි ඇති කියලා...
දැං දැනගත්තා උබට එහෙම ප්‍රශ්නයක් නෑ කියලා.... "

Jk-" fuck off jimin..... මට ඇති ලෙඩක් නෑ....... මට කිසි කෙනෙක්ට හිත ගියේ නෑ, taehyung ... එයාට ඇරුනම,
මං දන් නෑ, මං එයාට ඇත්තටම කැමතිද? නැත්තන් jeonගේ කැප්ටන් වගේ පේන හින්දා එයාට කැමතිද කියලා.... ඒ මොනා උනත් එයා ඉස්සරහා ඉන්නකොට ම්ම්හ්... god කොහොමද මං ඒ feeling එක explain කරන්නේ,
හරි අමුතුයි , හරිම වෙනස් feeling එකක්.... සමහරවිට ආදරේ නෙමෙයි වෙන්න ඇති... ඒත් කැමතී... "

I met youWhere stories live. Discover now