Chapter 05

1.7K 385 70
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

ගෙවෙන හැම දවසක් ගානෙම jeonගේ ඔලුවේ තිබ්බ එකම දේ කැප්ටන් කිම් ,
Jeonට කැප්ටන් කිම්ගේ ඒ පෙනුම ,ගති පැවතුම් ගෙන නොහිතා ඉන්න බැරි උනා, ඒ එක්කම jeonට තිබ්බ එකම ප්‍රශ්නේ තව පිරිමියෙක්ට ආදරේ කරන එක වෙන්න පුලුවන් දෙයක්ද ?

Jeon කූඩාරමට වෙලා සෙබලු පරීක්ෂා කරන ගමන් හිටියේ.
සුපුරුදු විදියටම එදත් අන්තිමේට ආවේ hyunsik .

Jk-" අදත් ඔලුව රිදෙනවද සෝල්ජර් hyunsik "

H-" මට hyunsik විතරක් කියන්න, එහෙම නැත්තන් හ්‍යුන්ග් කියන්න "

Jk-" හ්‍යුන්ග් ......? මගෙ වයස දන්නවද"

H-" වයස දන් නැති උනත් , මට වඩා බාලයි කියලා දන්නවා "

Jk-" 23ක් , ඔයාට "

H-" මට 25ක්, ඒ කියන්නේ හ්‍යුන්ග් තමා"

Jk-" කැප්ටන් කිම්ගේ වයස කීයද,
මං කියන්නේ එයාටත් 25ක් විතර පේනවා..."

H-" ඔහ්! නෑ...... කැප්ටන් වයසයි "

Hyunsik, jeon දෙන්නම හිනා උනා.

Jk-" එහෙනම් 45ක් විතර ? "

Jeon හිනා වෙවීම එහෙම කිව්වා,

H-" නෑ... 47යි "

Jk-" ආ.... ඒ කියන්නේ කැප්ටන්ට වයස 27යි. මට වඩා අවුරුදු 4ක් විතර වැඩිමල් "

H-" ඔව්, 4ක් වැඩිමල්...  ඒත් එයාට අවුරුදු 27ට වඩා අත්දැකීම් ඇති, "

Jk-" ඔව්, එයා කතා කරන වචනයක් ගානේ මට ඉගෙනගෙන්න දෙයක් තියනවා....."

H-" jeon කැප්ටන් ගෙන ගොඩක් උනන්දු වෙනවා වගේ,
මං කියන්නේ අනිත් අයට වඩා කැප්ටන් ගෙන බලනවනේ ඒකයි "

I met youWhere stories live. Discover now