Chapter 60

1.6K 351 140
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

~Author Note~

දැනට සති දෙකක් වෙනවා hyungsoo taehyungගේ mansion එකේ නතර වෙලා. හ්ම්ම්.... ඔව් taehyung කැමති නෑ ඒකට 😒 . ඉස්සරත් hyungsoo taehyungගේ  mansion එකට ඇවිත් ඉදලා යනවා,
ඒත් මෙච්චර කල් නැවතිලා හිටියේ පලවෙනි පාරටයි...
Hyungsoo ඉස්සර ඇවිත් ගියත් taehyung ඒක් ගනන් ගත්තේ නෑ... මොකද ඒ දවස් වල taehyung mansion එකේ තනියෙන් හිටියේ...

ඒ දවස් වල තනියෙන්...🤔 ... ඒ කියන්නේ දැන් තනියෙන් නෙමෙද......
Hell yes.......දැං තනියෙන් නෙමේ.
දැං taehyungගේ mansion එකේ jungkook ඉන්නවා.

සතියකට කලින් taehyung , hospital එකෙන් special request එකක් කරා,
Jungkook , taehyungගේ personal doctor . ඒ හින්දා taehyung jungkookට taehyungගේ mansion එකේ නතර වෙන්න කිව්වා.  ඒත් jungkook ' බෑ ' කිව්වා.
Jungkook , taehyungට අසනීපයක් උනාම විතරක් ඇවිත් බලලා යන්න තීරණේ කරා....

ඒත් taehyungට , jungkookව හැම වෙලේම එයා ලග ඕන උනා... හැම වෙලේම එයාට jungkook එයාගේ ලග ඉන්නවා ඕන උනා...
Jungkook , taehyungව දාලා යන හැම වෙලේම taehyung එයාටම තුවාල කර ගන්නවා .... කවුරු හරි කිව්වොත් ටේට පිස්සු කියලා... ඔව්, එයා උනත් පිලිගනී එයාට පිස්සු කියලා, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි උන කෙනෙක්ට ඒවා නැති උනොත් හැසිරීම සමානයි taehyungට jungkook නැති උනාම.
Taehyung අත, කකුල කපා ගන්න තුවාල කර ගන්න පුරුදු උනා,
එයා දැනන් හිටියා එතකොට jungkook ආයේ එයි කියලා.....එය ඇවිත් taehyungගේ තුවාල වලට බෙහෙත් දායි කියලා...

Jungkook බය උනා. එයා taehyung ලග නැති හැම වෙලේම taehyungට තුවාල වෙනවා , ලෙඩ වෙන්න බලනවා...
එයාට වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ,
එයා තීරනේ කරා taehyung ලග නතර වෙන්න, taehyungගේ mansion එකේ,
ඒත් එයාට තිබ්බ ප්‍රශ්නේ jimin,
එයාගේ සහොදරයා වගේ ඉන්න jiminව එයාට් තනියෙන් දාලා එන්න බෑ.

I met youWhere stories live. Discover now