Chapter 74

1.3K 310 277
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

සීත කාලෙ නොවුනත් සීත සුලගේ පහස jungkookට හොදින් දැනුනා. ඒ හුලග ගොඩක් සැහැල්ලුයි. Jungkook වතුර එකක් අරන් ඇවිදන් ගියේ taehyung ලගට . Taehyung හිටියේ පොලව සකස් කරන ගමන් , එලවලු වගා කරන්න පොලව සකස් කරනවා. Taehyungගේ ඝන හිසකෙස් නලලට වැටිලා.
ඒ හිසකෙස් දාඩියට තෙත් වෙලා.
Taehyungගේ රත්තරං පාට හමට හවස ඉර එලිය වැටිලා හම තවත් දිලිසෙනවා.
Taehyungගේ අතේ නහර, දිගු ඇගිලි මේ හැමදේම හින්දා jungkookගේ හිතේ jelous හැගීමක් ඇති කරවනවා.
මේ කඩවසම් පෙනුම jungkookට විතරක් දකින්න jungkook දහස් වාරයක් ප්‍රාර්තනා කර කර jungkook වතුර භාජනය අරගෙන taehyung ලගට ගියා.

ඒත් jungkookට තේරුනා taehyung ටිකක් වෙනස් කියලා, ඒ කියන්නේ taehyungගේ දගකාර ගතියවත් , pervert කතාවත් නෑ. Taehyung ගාම්භීරවත් කෙනෙක් වගේ හැසිරෙනවා වගේ තේරුනා.
Taehyung , වගේම jungkook ඇදගෙන හිටියේ පරණ කාලේ ඇදුම්.
Jungkook taehyung ලගට ගියා...

Taehyung , jungkookව දැක්ක ගමන් වැඩ නවත්තලා හිනා වෙලා බලන් හිටියා. Jungkook ලගට ඇවිත් වතුර එකක් දුන්නා.

TH-" ස්තූතී මගෙ blossom මල, "

Taehyung වතුර එක අතට අරන් jungkook දිහා බලලා ඉක්මනින් ඇස් jungkookගේ මග ඇරියා. මොකද jungkookගේ ඇදුම පාත් වෙලා jungkookගේ කර නිරාවරණය වෙලා. සම්පුර්ණයෙන් collarbone එක පේනවා, Taehyung ඉක්මනින් jungkookගේ ඇදන් හිටපු ඇදුමේ නිරාවරණය වෙලා තියෙන කර ආවරණය කරා.

Jungkook ඇහි බැම අකුකලා බැලුවේ පුදුමෙන්, Taehyung කවදාවත් එහෙම කරන් නෑ. Jungkookගේ collarbone එක පේනව නම් pervert කතාවක් කියලා kiss එකක් දෙයි, එක්කෝ මගෙ dick එක hard උනා baby කියලා ආයේ ගේ ඇතුලට ගිහින් wild session එක පටන් ගනී. ඇත්තටම jungkook කැමති pervert taehyungට . ඒත් දැන් taehyung මොකුත් නොකියා ඇදුමේ කර හැදුවා.

I met youWhere stories live. Discover now