Chapter 21

1.5K 316 104
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

" ඔප්පා................."

Jeon, කැප්ටන් දෙන්නම හැරිලා බැලුවේ ජෙනීගේ හඩ එයාලට ලගින්ම ඇහුන හින්දයි.

Jeon, කැප්ටන් දෙන්නම හැරිලා බැලුවේ ජෙනීගේ හඩ එයාලට ලගින්ම ඇහුන හින්දයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


TH-" ජෙනී .....? "

කැප්ටන්ගේ තොල් වලින් ජෙනීගේ නම පිටවෙනකොටම jeon කැප්ටන්ගේ අත අත ඇරියා.

Je-" ඔප්පා.... කොහෙද මෙහෙ,
අද ඔප්පා අගනුවරට එනවා කියලා මට අප්පා කිව්වෙත් නෑ.... "

TH-" හ්ම්ම්......."

Je-" ඔප්පා, නාරං ගන්නවද, මාත් ආවේ ඒකට.... මටද නාරං ගන්න හැදුවේ"

ජෙනී අමුතු විදියට හිනාවෙලා, කොන්ඩ කෑල්ලක් කන අයිනෙන් දාන ගමන් කැම්පන්ගෙන් ඇහුවේ, jeon දිහාත් එක සැරයක් බලන ගමනුයි.

TH-" නෑ... මටයි ,jeon s~~~ ම්ම්ම්.... ඩොක්ටර් jeonටයි."

Je-" ඩොක්ටර් jeon හැමදාම අගනුවරට යන්නේ කැප්ටන් එක්කද,
මොකද මං දකින හැම වෙලේම ඩොක්ටර් ,කැප්ටන් එක්ක "

ජෙනී ... jeonගේ කකුලේ ඉදලා ඔලුවටම දෙපාරක් විතර බලන ගමන් කිව්වේ ,jeonව හරියට කරදරයක් වගේ අගවන්නයි.

I met youWhere stories live. Discover now