Chapter 56

1.6K 346 79
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

TH-" FUCK! STAY AWAY FROM ME...... "

Taehyung හිටියේ බීලා හොදටම මත් වෙලා, එතකොට රෑ 12ට විතර ඇති,
Famous club එකක privet area එකක හිටියේ...

Yg-"  මොකද්ද උබට වෙලා තියෙන්නේ , ගෙදර යමු...... "

(Mansion එකට ගෙදර කියලා පාවිච්චි කරන්නම්.... )

Taehyung හයියෙන් හිනා උනා....

TH-" ඒක ගෙදරක්ද ? ඒක ගෙයක්ද....
නෑ..... ඒක ගෙයක් නෙමේ.... "

Nj-" Plzz..... ටේ තේරුම් ගනින්කෝ, දැං ගොඩක් නෑ වෙලා, අනික උබ මෙහෙම බීලා පිස්සු නටන්න නිකන් මනුස්සයෙක් නෙමේ...... උබ famous කෙනෙක්,
ඔහොම හැසිරෙන්න බෑ. ඔය ඇති , දැං හොදටම ඇති බිව්වා ..... දැං යමු... "

TH-" ශ්..... joon.... plzz.... මට මෙහෙම ඉන්න දෙන්න ,
මට ඒ ගෙදරට යන්න බෑ.....
ආයෙ යන්න බෑ..."

Yg-"  උබ දැං club එකේ මුලු රෑම ඉන්නද කල්පනාව "

TH-" මං කොහෙ හිටියත් ප්‍රශ්නයක් නෙමේ, මං වෙනුවෙන් බලන් ඉන්න කෙනෙක් නෑ suga...
කාටවත් මාව එපා.... හැමෝම මාව දාලා යනවා.....
එයාලට ඕන දේ ලැබුන ගමන් මාව දාලා යනවා..... "

Taehyung කටකොනින් හිනා උනත් ඇස් වලින් කදුලු බිංදු එක දෙක වැටුනේ එයාට තවමත් jungkook අමතක වෙන් නැති හින්දයි.....

TH-" එයත් මාව දාලා ගියා,
මුලින් eomma.....
දැං එයා.........
Eomma නම් දාලා යන්න හේතුවක් තිබ්බා, අප්පා එයාව පැන්නුවා,
Divorce කරා.......
ඒත් j..jungkook , ඇයි....
Eommaගෙන් මං ඉල්ලුවා මං ලගින් හැමදාම ඉන්න කියලා,
එයා පොරොන්දු උනා ඒත් ඒ පොරොන්දුව කැඩුවා...
Jungkookගෙන් මං ඉල්ලුවා මං එක්ක ඉන්න කියලා, ඒත්.... ඒත් එයත් මාව දාලා ගියා...
අඩුමතරමේ number එකක්වත් නෑ "

I met youWhere stories live. Discover now