Chapter 28

1.2K 306 99
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________


TH-" එදා රෑ jeon හිටියේ මාත් එක්ක "

තප්පර කිහිපයක නිහැඩියාවක් එක්ක කට්ටියම පුදුමෙන් බලන් හිටියේ කැප්ටන් දිහා... තවමත් කැප්ටන් කියපු දේ හරියට තේරුම් ගන්න බැරුව කල්පනා කරේ කැප්ටන් දැං මොකද්ද කිව්වේ කියලා.

විමර්ශන මණ්ඩලේ කෙනෙක් කතා කරන්න ගත්තා.

" කැප්ටන් අපිට ඔයාගෙන් ප්‍රශ්න කරන්න පුලුවන්ද ? "

කැප්ටන් වාඩි වෙලා හිටපු තැනින් නැගිටලා ඉස්සරහට ගියා.

TH-" ඔව් පුලුවන් "

දෙවියනේ කැප්ටන් මොකද කරන්න යන්නේ... එයාගේ ජීවිතෙත් අනතුරේ

Jk-" කැ..කැප්ටන් එපා "

TH-"හැමෝම ඇත්ත දැනගනී jeon ssi"

' Jeon shii ' කැප්ටන් හැමෝම ඉදිරිපිට jeonට කතා කරේ එහෙම.
කවුරුත් හීනෙකින්වත් හිතුවේ නෑ කැප්ටන් එහෙම කතා කරයි කියලා,
ඔක්කොම පුදුමෙනුත් පුදුමෙට පත් වෙලා ඉන්නේ මේ දෙන්නගෙ සම්බන්දේ මොකද්ද කියලා දැන ගන්න උවමනාවෙන්.
ලුතිනන් යුන්ගී, ඩොක්ටර් පාර්ක් ඇරුනම අනිත් ඔක්කොම කලබලෙන් හිටියේ කැප්ටන් කියපු දේට.

" කැප්ටන් අපිට අවංකව උත්තර දෙන්න, කැප්ටන් කියන්නේ එදා රාත්‍රියේ jeon හිටියේ කැප්ටන් එක්ක කියලද? "

TH-" ඔව්.... "

" කොහෙද ? "

TH-" අගනුවර නෙමේ, ඒ අපි දෙන්නා විතරක් දන්න තැනක්.
එතනට ගිය හේතුව අවශ්‍ය වෙන් නැති වෙයි කියලා හිතනවා "

I met youOn viuen les histories. Descobreix ara