Chapter 67

1.4K 331 195
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°







______________________________________

TH-" what happen baby...? "

Taehyung , jungkookගේ ලගින් වාඩි උනා. අනිත් අය තවමත් හිටියේ dining room එකේ.

Jk-" ම්ම්හ්... නෑහ්... "

TH-" ඔයා කියන්නේ ඔයා ඔය මූන සවුත්තු කරන් ඉන්නේ හේතුවක් නැතුව කියලද ? "

Jk-" හ්‍යුන්ග් ම~~~~"

TH-" Baby.... look at me... "

Taehyung , jungkookගේ නිකටෙන් අල්ලලා ඉස්සුවේ taehyungගේ මූනට ලං කරලා.

TH-" ඔයාගේ ඇස් රතු වෙලා, මූන වෙනස් වෙලා, කෝ ඔයාගේ හිනාව.
Jungkook ssi ඔයා අවුලකින් නෙමේ ඉන්නේ කියලද තවත් කියන්නේ,
ඔයා මගෙ පණ, ඔයාගේ පොඩි වෙනසත් තේරෙනවා මට,
මං ඔයාට කිසි දෙයක් හංගන් නෑ.
ඔයත් මට කිසි දෙයක් හංගන් නැතුව කියන්න, Baby ඔයා ඔහොම සද්ද නැතුව හිටියම මං කොහොමද දන්නේ මගෙන් වරදක් උනාද කියලා,
ඔයා ඕවා හිතේ හංගන් හිටියම මං කොහොමද දන්නේ ඔයා මොකද අවුලෙන් ඉන්නේ කියලා...
Please මට කියන්න... "

Jungkook , යටිතොල තදින් හපාගෙන බිම බලා ගත්තා.

TH-" Baby please කියන්න... "

Jungkook ලොකු හුස්මක් අරන් දිලිසුන රවුම් ඇස් වලින් taehyung දිහා බැලුවා.

Jk-" හ්‍යුන්~~~"

Je-" Tae ඔයා ඇයි බාගෙට කෑවේ..."

Jungkook කතා කරන්න යද්දිම jennie එතනට ආවා.

TH-" ආර්හ්..... මට කෑම  ඇති උනා ඒකයි "

Je-" ඒත් බාගෙට කාලා හරියන් නෑනේ "

TH-" Excuse me jenn... අපිට දැං පොඩි කතාවක් තියනවා, ඔය එක්ක පස්සේ කතා කරන්නම්... මට දැං jungkook ssi එක්ක පෞද්ගලිකව කතා කරන්න ඕනේ.."

I met youWhere stories live. Discover now