Chapter 44

1.6K 333 154
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

_____________________________________

⚠️️ Last part 18+ warning ⚠️️

_____________________________________

වටපිටාවම කලුවරයි, එතන ටිකක් අපැහැදිලි තැනක්,හරියට අඩිපාරක් වගේ, වටපිටාවම ලොකු ගස්, ඒත් පැහැදිලිව පෙවුන් නෑ ඒ කොතනද කියලා, මොකදඒ වෙනකොටත් ගොඩක් කලුවරයි.එක්කෝ පාන්දර නැත්තන් රෑ.

Jungkook ඒ පාරේ හිටගෙන හිටියේ,
ඒත් jungkook තනියෙන් නෙමේ හිටියේ,
තව කෙනෙක් jungkook ලගින්ම හිටගෙන හිටියා.ඒත් එක පාරම නොහිතපු විදියට ඒ තරුණයා jungkookව kiss කරා.
ඒ තරුණයගේ අත් jungkookගේ ඉන වටේ එතිලා තිබ්බේ,
Jungkookගේ අත් එයාගේ බෙල්ල වටේ එතිලා තිබ්බේ.

Jungkook හිටියේ පරන විලාසිතාවේ ඇදුමක් ඇදගෙන. 1960ගනන් වල ඇදුමක් ඇදගෙන,
ඊටත් වඩා පුදුම හිතන දේ අනිත් තරුණයා හිටියේ නිල ඇදුමක් ඇදගෙන,
හරියට කැප්ටන් කෙනෙක් වගෙ ඇදගෙන හිටියේ.

ඒ තරුණයගේ මූන හරියට පැහැදිලිව නොපෙනුනත් හොදටම විශ්වාසයි කඩවසම් කෙනෙක් කියලා.
හද එලියට එයාගේ හම රත්තරං පාටින් දිලිසිලා පෙනුනා.
මේ වෙනකොටත් jungkook , ඒ kiss එකට ඇතුලේ ගිලිලා හිටියේ.
Jungkookගේ ඇග ඇතුලේ සීතල current එකක් ගලන් යනවා වගේ තේරුනා.එයාට මේ kiss එක නවත්තන්න ඕන උනේ නෑ...
එයා ඇස් පියාගෙන ඒ තරුණයව kiss කරා.

Jungkook ටික වෙලාවකින් ඇස් ඇරලා ඒ තරුණයගේ මූන බලන්න හැදුවත් ඇස් අරින්න බෑ කියලා තේරුනා...
Jungkook තදින්ම උත්සහ කරේ ආයෙත් ඇස් ඇරලා දැං kiss කරන කෙනාගේ මූන බලන්න උනත් ඇස් අරින්න බෑ.
එයාට මතක තිබ්බ එකම දේ ඇස් විතරයි.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
I met youWhere stories live. Discover now