Chapter 23

1.3K 316 43
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jeon තවමත් නැගෙනහිර කූඩාරමේ හිටියේ. කැප්ටන් , හ්‍යුන්ග්සික් නැගෙනහිර කූඩාරමෙන් එලියට ගිහින් විනාඩි ගානක් වෙනවා,

' දැම්ම යනවද නැද්ද ? කැප්ටන් එන්න කිව්වේ දැංමද ? පස්සෙද ?
කොහොමත් තවටිකකින් රෑ උනාම යනවනේ..........
ඒත්... කැප්ටන් පණිවිඩයක් කියන්න කියලා කිව්වේ....'

Jeon අවසානේ කැප්ටන්ගේ ඔෆිස් කාමරේට යන්න තීරනේ කරා, අවසානේ කැප්ටන්ගේ ඔෆිස් කාමරේ ලගට ඇවිත් කැප්ටන්ගේ දොරට තට්ටු කරනවත් එක්කම කැප්ටන්ගේ දොර ඇරුන,
ජියෝන් එනකන් කැප්ටන් දොර ලග බලන් ඉදලා වගේ...
Jeon කැප්ටන් ඔෆිස් කාමරේ ඇතුලට අඩිය තියනවත් එක්කම එකපාරම තද අත් යුගලක් ඇවිත් jeonගේ සිහින් ඉන තද කරලා අල්ලන් ඇදලා අරන් දොර වහෙගෙනම දොරට හේත්තු කරා,
Jeonට කිසිම දෙයක් හිතා ගන්නවත් කාලයක් නැති උනා.

Jk-" හ්..හ්‍යු~~~"

Jeonගේ වචන නතර උනේ කැප්ටන්ගේ ආක්‍රමණශීලී තොල් ඇවිත් jeonගේ සිනිදු තොල් වල තදින් සිප ගන්නකොටයි. Jeonට ප්‍රතිචාර දක්වන්නවත් ඉඩ නොදී කැප්ටන් එයාගේ තොල් තදින් සිප ගත්තා,
Jeon කැප්ටන්ගේ බාහු තදින් මිරිකලා ඇල්ලුවේ jeonගේ යටි තොල කැප්ටන්ගේ දත් අතරට තද වෙන නිසයි.කැප්ටන්ගේ දත් වලින් jeonගේ තොල් හපනකොට jeonට වේදනාවට වඩා ලැබුනේ වින්දනයක්, ඒ වේදනාවත් යම්කිසි වින්දනයකට හැරිලා වගේ තේරුනා,

Jk-" ම්ම්ම්හ්... ආ.... "

Jeonගේ මුවින් සිහින් කෙදිරිලි පිටවුනත් ඒවා කැප්ටන්ට විතරක් ඇහෙන තරම් සිහින් කෙදිරිලි.
කැප්ටන් සිපගැනීම නවතලා jeonගේ නලලට තමන්ගේ නලල තියාගෙන වේගෙන් හුස්ම ගත්තේ තවමත් ඇස් වහගෙනයි.

I met youWhere stories live. Discover now