Chapter 36 (s)

1.5K 302 113
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

TH-" දැං කොහොමද බිල ගෙවන්නේ "

Jk-" මං ගාව කිසි දෙයක් නෑ, හ්‍යුන්ග් දුන්න අත් පලදනාව ඇරුනම කිසි දෙයක් නෑ..... "

TH-" ඒක දීලා කෑම වල බිල ගෙවන්න? "

Jk-" නෑ..හ්..... කවදාවත් නෑ, මැරුනම තමා මේක ගලවන්නේ,
හ්‍යුන්ග් දුන්න blossom මලේ අත් පලදනාව , මේක මං කවදාවත් ගලවන් නෑ..... "

Jeon කේන්තියෙන් කිව්වා. Jeon ඒ පලදනාවට ගොඩක් ආසයි, ඒක එයාලගේ ආදර මතකයක්. පලවෙනි පාරට කැප්ටන් එයාට ආදරෙයි කිව්ව දවස ,පලවෙනි දවසේ කැප්ටන් එක්ක එක කුටියේ නිදා ගත්ත දවස, එයාලා එකිනෙකාව පවෙනි පාරට ආදරෙන් කැප්ටන්ගේ ඔෆිස් කාමරේ සිප ගත්ත දවස... මේ හැම මතකයක්ම තියන අත් පලදනාව එයාට මේ ලෝකේ වැදගත්ම දේ.....

TH-" දැං අපිට බිල ගෙවන්න සල්ලිත් නෑ...... මොකද කරන්නේ "

Jk-" හ්‍යුන්ග් කෑ ගහන්න එපා අයිතිකාරයාට ඇහෙයි "

TH-" ඉතින් දැං කොහොමත් එයාලා දැන ගන්නවනේ අපි ගාව මුදල් නෑ කියලා.."

Jk-" ඒත් අපිව අහු වෙන්න පුලුවන් "

TH-" ඉතින් දැං කොහොමත් අහු වෙනවනේ "

Jk-" අහු වෙන්නේ අපි මෙතන තවත් හිටියොත්නේ "

TH-" j..jeon ssii ? මොකද්ද ඔයා කරන්න යන්නේ.... "

අවන්හලේ අයිතිකාරයා එයාලා ඉන්න පැත්තට එනවා වගේ jeon දැක්කා,
අනිවාරෙන් දැං මුලදල් ඉල්ලයි....
ඒත් දෙන්න මුදල් නෑ....
Jeon කැප්ටන්ගේ අතින් තදින් අල්ල ගත්තා.

TH-" jeon shii ? "

Jk-" දුවමු ...."

TH-" jeon ssii මං කැප්ටන් කෙනෙක් මේක වැරදී "

I met youWhere stories live. Discover now