Chapter 07

1.7K 368 98
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

කැප්ටන් එයාගේ නලල jeonගේ නලල එකට තිබ්බා ,
කැප්ටන් Jeon දිහා බැලුවත් jeon හිටියේ තවමත් ඇස් පියාගෙන වේගෙන් හුස්ම ගන්න ගමනුයි.

Jk-" කැ..කැප්ටන් ......මගෙ කකුල් පණ නෑ...... මට මෙහෙම ටිකක් ඉන්න පුලුවන්ද "

Jeon , කැප්ටන්ගේ බෙල්ල වටේ දාලා තිබ්බ අත තවත් තදකර ගන්න ගමන් ඇහුවේ වෙව්ලන කටහඩින්,

TH-" හ්ම්ම්........ "

කැප්ටන් කිම් jeonගේ සිහින් ඉනෙන් ඇදලා තවත් ලගට ගත්තා,
Jeon කැප්ටන්ගේ පපුවට ඔලුව තියාගෙන කැප්ටන්ට තවත් තුරුල් උනා,
කැප්ටන් ආයෙත් jeonව තදින් බදා ගත්තා,
දෙන්නටම එවෙලේ දෙන්නගේ ගැහෙන පපුවේ හද ගැස්ම හොදින් දැනුනා,
Jeonට කැප්ටන්ගේ තුරුලේ ඉන්නකොට එයා වෙනම ලෝකෙක ඉන්නවා වගේ තේරුනා ,
'මේ මාස ගානටම මම බලාපොරොත්තු උන දේ මේක නෙමේද,'
Jeon එයාගෙන්ම ප්‍රශ්න කරා,
හැමදාම උනත් කැප්ටන්ගේ පපුවට එහෙම තුරුල් වෙලා ඉන්න jeon හීන දැක්කා,
බලාපොරොත්තු නොවුන සිපගැනීමක් කැප්ටන්ගෙන් ලැබුනම jeonගේ හීන තවත් පැහැදිලි වෙන්න ගත්තා,

Jk-" කැප්ටන් ....... අපි මොනාද මේ කරන්නේ "

Jeon ඔලුව උස්සලා කැප්ටන් දිහා බලන ගමන් ඇහුවා,

TH-" මං දන් නෑ, සමහරවිට අපි දෙන්නටම මේක එක පාරක් හරි කරලා බලන්න ඕන වෙන්න ඇති "

Jk-" කැ..කැප්ටන් මේක වරදක් නෙමේද, මං කියන්නේ පිරිමි දෙන්නෙක් සිපගන්න එක "

TH-" ඒක වරදක් jeon, අපි දෙන්නා කරේ වැරද්දක්......
කවුරුත් මේ වරද පිලිගන්න එකක් නෑ,
අපි දෙන්නට මේ වරද ආයේ කරන්න බැරි වෙයි, "

I met youWhere stories live. Discover now