Chapter 43

1.6K 344 132
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°


______________________________________

TH-" hi baby........ "

ටේහ්‍යුන්ග්ගේ තුරුලෙන් ලිහිල් උන ජන්කුක් ප්‍රශ්න ගොඩක් හිතේ තියන් හිස් මූනකින් ඒ දිහා බලන් හිටියේ.

Jm-" My god Irene ...."

ජිමින්ගේ ඇස් දිලිසුනා... ජිමින් එතනට ආව ගෑනු ලමයා දිහා බැලුවේ පුදුමෙන්.

' ජිමින් කොහොමද මේ කෙල්ලව දන්නේ, ටේහ්‍යුන්ග් ඇයි baby කියන්නේ,
මොකද්ද මෙතන වෙන්නේ '

ජන්කුක් ප්‍රශ්න ගොඩක හිටියේ.
එයාට කිසි දෙයක් හිතා ගන්න බැරි උනා.විශේෂයෙන්ම irene ගෙන.
ජන්කුක් Irene දිහා බැලුවා.

Ir-" honey .... ඔයාට කොහොමද ? "

Irene ටේහ්‍යුන්ග්ගේ කම්මුලෙන් අත තිබ්බා.

Ir-" ම්ම්ම් doctor , Doctor මෙයාට කොහොමද ? "

Irene , ජන්කුක් දිහා බලලා ඇහුවා..
ජන්කුක් උත්තර යන්න දෙනකොටම,

Jk-" අහ්ම් ටේහ්‍යු~~~~"

TH-" කලින් එච්චර හොදක් තිබ්බේ නෑ, but ඔයා ආවනේ මට හොද වෙයි "

ටේහ්‍යුන්ග් , ireneට ඇහැක් ගහන ගමන් කිව්වා. ටේහ්‍යුන්ග්ගේ වචන වල තිබ්බේ හරිම රස්තියාදු ගතියක්.
Irene , ටේහ්‍යුන්ග් ලගට ඇවිත් ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා...
ඒත් එක පාරම ටේගේ අතෙන් ලේ එනවා දැකලා කලබල උනා.

Ir-" w..what happen darling ....  මේ අත, මොකද උනේ...
ඇයි මේ ලේ ගලන්නේ.... "

TH-" අහ්... සේලයි~~~ "

Jk-" ආයෙත් තුවාල කර ගත්තද? ඇයි සේලයින් එක ගලෝ ගත්තේ "

ජන්කුක් , ireneගේ අත අයින් කරලා එයා ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

I met youWhere stories live. Discover now