Chapter 69

1.5K 335 266
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.




================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°



______________________________________

TH-" Good morning baby...... ඇයි තනියෙන් , *cough *
ජෙසිකා උදව් කරන්න ආවේ නැද්ද ? "

Jungkook හිටියේ කුස්සියට වෙලා කෑම හදන ගමන් .

Jk-" ම්ම්ම් ආවා, ඒත් අද හ්‍යුන්ග්ට free දවස හින්දා එයාට යන්න කිව්වා,
අපි දෙන්නට තනියෙන් ඉන්න පුලුවන් .......... "

Taehyung , හිනා වෙලා jungkook ලගට ඇවිත් ඉනෙන් අත දාලා අත පටලන් backhug කරා.

TH-" මොනාද *cough* හදන්නේ.... "

Jk-" pancake ........ "

TH-" ම්ම්ම්ම්........ මං *cough* ගොඩක් කැමතී..... "

Jk-" හ්‍යුන්ග් ? "

Jungkook අනිත් පැත්ත හැරිලා taehyungගේ මූණට - මූණ හිටින විදියට හිට ගත්තේ taehyungගේ අත තවමත් jungkookගේ ඉනේ තියෙද්දිමයි.

TH-" ම්ම්ම්ම් ? "

Jk-" කැස්සද ? "

TH-" ටිකක් * cough * "

Jk-" oh god ! ටිකක් නෙමේ හොදටම කැස්ස... ඊයේ රෑත් හොදට හිටියා මොනවද කෑවේ "

Jungkook , taehyungගේ අත ඉනෙන් අයින් කරලා medicine box එක පැත්තට ඇවිදන් යන ගමන් කියෙව්වා.

Jk-" ඊයේ සීතලේ හිටියද ? හ්‍යුන්ග් ඔය වගේ අසනීප හදා ගන්න එපා.
අනික ඔයා singer කෙනෙක් නේද ,
කැස්ස හැදුනම කොහොමද sing කරන්නේ.... "

TH-" මං හිතලා ලෙඩ *cough * හදා ගන් නෑනේ "

Jungkook ගිහින් සිරප් එකක් අරන් taehyung ගාවට ඇවිදන් ආවා.

Jk-" පොඩ්ඩක් පරිස්සම් වෙන්න බැරිද?
ඊයේ රෑ සීතල මොනාද කෑවේ "

TH-" මං...මං මො~~~~"

I met youWhere stories live. Discover now