CP-86 END

3.4K 462 560
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" හ්‍යුන්ග් ටිකක් හයියෙන් යමු.."

TH-" ඉන්න baby traffic , කොහොමද හයියෙන් යන්නෙ.... "

Sugaව LA , වල හම්බෙලා මාස 3ක් වෙනවා. මාස 3කට පස්සේ taehyung , jungkook ආයෙත් කොරියාවට ආවා.
ඒත් jimin , suga LA වලම නතර උනා.
Suga හැම music වැඩකින්ම අයින් උනා.
Jimin , දැං hospital එකේ doctor කෙනෙක්. Suga පොඩි music academy එකක් පටන් ගන්න යන්නේ.

මේ අතර sugaට හදිස්සියෙම පණිවිඩයක් ආවා, professor hoseok hospital එකේ Admit කරලා ඉන්නේ කියලා. Jiminට හදිස්සියේ නිවාඩු ගන්න අමාරු හින්දා jimin,suga එහෙ නතර උනා. Jungkook , taehyung එවෙලෙම නැවත කොරියාවට එන්න තීරණේ කරා.

Jk-"  හ්‍යුන්ග් professor හොදින් ඇති නේද....... "

TH-" ඔ..ඔව් baby..... අනිවාරෙන්ම professor හොදින් ඉන්නේ.... "

Taehyung , වාහනේ drive කරන් ගිහින් hospital එක ලගින් නතර කරා.
එයාලා අවසන් වතාවට hospital එකකට එද්දී මිනිස්සු එයාලට සැලකුවේ ගොඩක් නරක විදියට. ඒත් අද ඊට වඩා වෙනස්. කවුරුත් දන් නෑ ඒ දෙන්නව,
ඒ වගේම ඒ දෙන්නා දැං ජීවත් වෙන්නේ අලුත් නම් වලින්. Kim- jeon

Jungkook , taehyungගේ අතින් අල්ලන් hospital එක ඇතුලට දුවන් ගියා.
දුවන් ගිහින් hospital room එකට ඇතුල් උනා. ඒ යනකොට එයාලා දැක්කා hoseok ඇද උඩ ඉන්නවා. එයාගේ ඇගට බට ගහලා.

Jk-" P...professor .......  "

Hoseok ඇස් ඇරලා බැලුවා.

Hs-" J..jungkook ..... "

Jk-" ඔයා හොදින් නේද ? "

Hoseok හිනා උනා.

Hs-" මං හිතන්නේ මං දැං ගොඩක් හොදින්... අවුරුදු 3කට පස්සේ ඔය දෙන්නව දැක්කේ. මං... මං දැං හොදින්....... "

I met youWhere stories live. Discover now