Chapter 63 (Ns)

1.9K 338 125
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" මට දැං ඇති හ්‍යුන්ග් "

Jungkook , taehyung එක්ක lunch එක ගන්න ගමනුයි හිටියේ.

TH-"ටිකයිනේ කෑම කෑවේ... "

Jk-" මට කන්න බෑ හ්‍යුන්ග් , ඔයා කන්න"

TH-" ඇයි baby... මොකද අවුලකින්ද "

Jk-" අහ්ම්.. නෑ හ්‍යුන්ග් ...ප්‍රශ්නයක් නෑ"

TH-" ඒත් මූනත් වෙනස් වෙලා "

Jk-" මට ටිකක් නිදා ගන්න ඕනේ..
මං ආයෙත් යනවා "

TH-" ඒත් baby, ඔයා මාත් එක්ක අද රෑ date එකකට යනවා කිව්වනේ, මං අද date එකට ඔක්කොම ready කරා..... "

Jk-" අපිට ඒක postpone කරන්න පුලුවන් නේද "

TH-" ම්ම්ම්.... Its ok... අපි වෙන දවසක යමු.... "

Jk-" හ්‍යුන්ග් ....... මං ආපහු යන්නම් "

TH-" මාත් එන්නම් "

Jk-" හ්‍යුන්ග් ... ඔයා ඉන්න ඔයාගේ rehearsal .... මං තනියෙන් යන්නම්"

TH-" Jungkook ssi .... මං කියන දේ අහන්න , ඔයාට ඇගට හරි නැත්තන් මට ඔයාව තනියෙන් යවන්න බෑ..."

Jk-" ඒත් ඔයාට rehearsal , ඔයා ඉන්න මං යන්නම්..... "

TH-" මට rehearsal වැඩක් නෑ "

Jk-" ඒත් හෙට ඔයාට consert එක.."

TH-" මට consert ඕනෙත් නෑ...."

Jk-" හ්‍යුන්ග්  ඔයා හිතුවක්කාර~~~"

TH-" ඔයයි හිතුවක්කාර ..... ඔයා අසනීපෙන් ඉද්දි මං මෙතනට වෙලා ඉන්නේ කොහොමද "

Jk-" ඔයා ඉන්න මට යන්න පුලුවන් "

TH-" Shut up... lets go "

I met youWhere stories live. Discover now