Chapter 19 (S)

2.4K 347 108
                                    

================================______________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
______________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

______________________________________

Jk-" මාව... මාව ඔයාගෙ කර ගන්න "

TH-" j..jeon shii...."

Jk-" හ්‍යුන්ග් , මං ඔයාට ආදරෙයි, ඔයා මට ආදරෙයි , අපි මාස ගානක් එකට ඉන්නවා. මට... මට සම්පුර්ණයෙන් ඔයාගෙ වෙන්න ඕනේ...
මං කියන්නේ මානසිකව විතරක් නෙමේ ශාරීරිකවත් ඔයාට අයිතිය දෙන්න ඕනේ හ්‍යුන්ග් "

TH-" ඒත් jeon shii... ඔයා තව ඒකට සූදානම් නැත්~~~~ "

Jk-" මං දැනටමත් සූදානම් හ්‍යුන්ග්,
මට මගෙ උපරිමෙන් ඔයාට අයිති වෙන්න ඕනේ, ඔයා එක්ක ඒ හැගීම් බෙදා ගන්න ඕනේ.... "

TH-" මට ඉවසන්න පුලුවන් jeon shii,
ඔයා ඔයාටම බල කරන්න එපා....
ඔය තීරණ ගන්නේ ඔයාගෙම හිතට වද දීලා නම් එහෙම කරන්න එපා, "

Jk-" මං ඒක කිව්වේ මට ඕන හින්දයි හ්‍යුන්ග්, ඔයා ගෙන හිතලා මං මටම බල කර ගත්තේ නෑ "

TH-" මට ඉවසන්න පුලුවන් මගෙ blossom මල "

[A/N-: කැප්ටන් හිතන්නේ jeon ඒකට ලෑස්ති නෑ කියලා.ඒ හින්දා කැප්ටන් ඉවසන්නම් කිව්වා. කැප්ටන් ඉවසනවා කියන්නේ Smut නෑ.ඒ කියන්නේ මේ chapter එක පිරිසිදු chapter එකක් 😌]

කැප්ටන් ,jeonගේ නලල සිප ගත්තා.

Jk-" මං ඔයාට ආදරෙයි හ්‍යුන්ග්,
මං දන්නවා ඒ වචනේ මං දවසකට ගොඩක් සැරයක් කියනවා , ඒත් මට මගෙ හිතේ තියන හැගීම් පිට කර ගන්න තියන එකම විදිය ඒක විතරයි "

TH-" මාත් ගොඩක් ආදරෙයි ....."

කැප්ටන් ,jeonගේ තොල් සිපගෙන එහෙම්ම නින්දට වැටුනා.
ඒ දෙන්නවත් දන් නෑ ඒ දෙන්නට නින්ද ගියේ කොයි වෙලාවෙද කියලා ,
කැප්ටන් ,jeon සීතල රෑ උනුසුම් පොරවනයක් යට සම්පුර්ණයෙන් නිරුවත් වෙලා එකිනෙකාගේ තුරුලට වෙලා නිදා ගත්තා.
එයාලා එයාලගේ ඇදුම් ගෙනවත් සැලකුවෙ නෑ. දෙන්නම තද නින්දට වැටුනා .....

I met youWhere stories live. Discover now