Chapter 61

1.6K 349 211
                                    

================================_____________________________________°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

================================
_____________________________________
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°





______________________________________

TH-" I...i love you Jungkook ssi"

Jungkook , ආයෙත් යන්න හැදුවත් නැවතුනේ එයාට ඇහුන දේ හින්දයි.
Jungkookගේ , පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.....
ඒත් jungkookට තවමත් විශ්වාසයක් නෑ taehyung කියපු දේ මොකද්ද කියලා.....එයාට ඇහුන දෙයක්ද කියලා.
Jungkook ආයෙත් taehyung , දිහාවට හැරුනා...

Jk-" හ්..හ්‍යුන්ග් මො...මොක-ද්ද~~~ "

Jungkook කතා කරන්න ගත්තේ අවිශ්වාසෙන්.

TH-" I love you baby...i.. i..love you "

Taehyung , jungkookව තවත් සිප ගැනීමකට ඇදලා ගත්තා...
Jungkookට වචන වලින් කියා ගන්න බැරි හැගීමක් දැනුනා.
එයාගේ හ්‍යුන්ග් , එයාගේ ආදරේ, අවුරුදු 23ක් තිස්සේ හිත ගිය එකම කෙනා,
එයාගේ ජීවිතේ වැදගත්ම සිදුවීම් උන එකම කෙනා ...... එයාගේ මුලු හදවතම අයිති කරන් ඉන්න කෙනා එයාට ආපිට ආදරේ කරනවා,
එයාට ඒක දරන් ඉන්න බැරි හැගීමක්...

Jungkookගේ තොල්, taehyungගේ තොල් එක්ක මාරුවෙන් මාරුවට එහෙ මෙහෙ යනකොට, jungkookගේ ඇස් වලින් කදුලු ආවේ නොදැනිමයි,
Jungkookගේ පපුවේ වේගය එයාටවත් හිතා ගන්න බෑ... මේ හැගීම කියන්න තේරෙන්නෙවත් නෑ...jungkookගේ කකුල් වලට පණ නෑ වගේ තේරුනා.
Jungkook , taehyungගේ බෙල්ල වටේ අත පටල ගත්තේ,
Taehyungගේ අත් තවමත් jungkookගේ ඉන තදින් අල්ලන් ඉද්දිමයි.

ඊටත් වඩා මේ සිදුවීමට පුදුම උනේ බලන් හිටපු අය,
ගෙදර වැඩ කරන අය ඉක්මනින් එතනින් යන්න ගියා, jiminගේ කට තවත් ඇරිලා.... suga ගල් ගැහිලා වගේ බලන් හිටියේ පුදුමෙන්,hyungsoo ඒක බලන් හිටියේ පුදුම අපහසුවකින්.
Hyungsoo , ඇස් මග ඇරලා එතනින් යන්න ගියා...

I met youWhere stories live. Discover now