𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 04

2.6K 592 155
                                    

Morning 🌄🌄🌄

ජන්කුක් උදෙන්ම නැගිට්ටේ එච්චර හොද දේකට නම් නෙමේ...ඉස්සර ඉදන්ම ලොකු කමෙන් ඉන්න අයව ජන්කුක් ට පේන්න බැ...කුප්ප හිනාවක් දැම්ම ජන්කුක් ඇදෙන් බැහැලා එයාගේ දරුවෝ ටික ඇද යටින් ගත්තා...වොශ් රූම් එකට ඇවිත් මූන හෝදගත්ත ජන්කුක් කෙලින්ම ආවේ කිචන් එකට....අජුම්මා එක්ක ටිකක් හුරතල් උන ජන්කුක් මාශ්මෙලෝ පැකට් එකක් අරන් උඩට ආවා....

ජන්කුක් තාමත් මැන්ශන් එක හුරු නැ....ඒත් ජන්කුක් ට තේහ්‍යුන් ගේ කාමරේ හොදට මතකයි...කාමරේට ආපු ජන්කුක් දරුවෝ ටික ඉන්න පැකට් එක එයාගේ කලිසම අස්සට ඔබන් තේහ්‍යුන් ගේ කාමරේ ගාවට ආවේ කට කොනින් හිනා වීගෙන...හිමින් දොර ඇරන් ඇතුලට ආපු ජන්කුක් බැලුවේ තේහ්‍යුන් නිදිද කියලා...

තේහ්‍යුන් ගේ ඇද ගාවට ආපු ජන්කුක් හිමින් ඩුවට් එක ඉස්සුවේ තේහ්‍යුන් ඉන්නවා කියලා හිතන්...ඒත් තේහ්‍යුන් ඇදෙ නැ...එයා උදෙන්ම නැගිටින කෙනෙක්...ජන්කුක් කල්පනා කර කර ඉද්දි වොශ් රූම් එකේ ශවර් එක ඕෆ් උනා...දැන් තේහ්‍යුන් කාමරේට එන නිසා කර කියාගන්න දෙයක් නැති උන ජන්කුක් ඉක්මනින් ඇද යටට ආවා...

තේහ්‍යුන් ටවල් එක පිටින් රූම් එකට ඇවිත් ෆෝන් එක බලන්න ගත්තා...ඇද ගාව එහෙට මෙහෙට ඇවිදින තේහ්‍යුන් ගේ කකුල් දිහා බලන් ජන්කුක් කපුවෙක් වගේ මතුරන්න ගත්තේ බේරිලා යන්නෙ කොහොමද කියලා....

" ශිට්...මේක අස්සෙ දූවිලිත් එක්ක...ආහ්හ්....ඔහ්...මයි...ගෝඩ්...එයා ටවල් එක ගැලෙව්වා...මයි ගුඩ්නස්...එයා නේකඩ් ද එතකොට ? පොඩ්ඩක් බලමුද...බැලුවා කියලා මොකුත් වෙන්නෙ නැනෙ..."

ජන්කුක් ඇද යට ඉදන් පොඩ්ඩක් අයිනට ආවේ තේහ්‍යුන් ඇදන් හිටපු ටවල් එක බිමට වැටුන නිසා...තේහ්‍යුන් ශෝට් එක පිටින් ඉන්නෙ කවුරුත් ම කාමරේ නැති නිසා...ජන්කුක් එයාගේ බෝල ඇස් දෙක පොඩ්ඩක් එලියට දාලා බැලුවේ තේහ්‍යුන් දිහා....ජන්කුක් ගේ ඇස් ලොකු උනේ වතුරට දිලිසෙන තේහ්‍යුන් ගේ ඇග දැකලා...

මයි ගෝඩ්...එයාගේ ඇග....පෝර්න් ස්ටාර් කෙනෙක් වගේනේ...වාව්...ලස්සන...දිලිසෙනවත් එක්ක...ආඅහ්හ්...බට් එක...මගේ එක තරම් කියුට් නැ හැබැයි...කූබූටි එකට ගහන්න බට් එකක් නැ....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now