𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 56

2K 400 280
                                    

Awww

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Awww...my pretty baby girl....පපා උදේම නෑව්වද ම්ම්ම්?

ජන්කුක් වොශ් රූම් එකේ ඉදන් කාමරේට එක්කන් ආව පුංචි හුරතල් bathrobe එකෙන් වැහිලා හිටිය එයාලගේ පුංචි සුරංගනාවිව ටේහ්‍යුන් හුරතල් කරන්න ගත්තේ ප්‍රින්සස් එයාගේ අලුතෙන්ම ආපු චූටි දත් දෙකත් පෙන්නලා අප්පා එක්ක හිනාවෙද්දි...

අනේ මගෙ බෝලේ...සෝ කියුට්...කෝ අප්පට කිස් එකක් දෙන්න මෙතනට...

ටේහ්‍යුන් හිනාවෙලා ප්‍රින්සස්ට කම්මුල ලං කරාම අප්පා දිහා බලලා හිනා උන ප්‍රින්සස් ටේහ්‍යුන් ගේ මූන චූටි අත් දෙකෙන් අල්ලන් ටේහ්‍යුන් ගේ කම්මුල හිමින් හපන්න ගත්තේ දැනෙන කිතියට ටේහ්‍යුන් හිනාවෙද්දි...එහෙමම ප්‍රින්සස් ව පරිස්සමෙන් ඔඩොක්කුවට ගත්ත ටේහ්‍යුන් මූන පුරා හාදු තියන්න ගත්තා...

ආහ් ටේ...මේක සෝල් ට අන්දන්නකෝ...

කෝ දෙන්න...

ජන්කුක් දුන්න ලස්සන ඇදුම අතට ගත්ත ටේහ්‍යුන් එයාලගේ පුංචි සෝල්ව ඇදෙන් පරිස්සමෙන් තියලා bathrobe එක අයින් කරලා ඇදුම අන්දන්න ගත්තේ පුංචි සෝල් අප්පා දිහාම බලන් හුරතල් වෙවී හිනාවෙද්දි...

කිම් සෝල්...ටේකුක් දෙන්නගේ පුංචි ප්‍රින්සස් ගේ නම...දැන් සෝල්ට මාස 8ක් වෙනවා...සෝල්ව දකින හැමවෙලාවෙම ටේහ්‍යුන් ට මතක් වෙන්නෙ පලවෙනි පාරට සෝල්ව අත් වලට අරන් තුරුල් කරගත්ත දවස...ටේහ්‍යුන් අප්පා කෙනෙක් උන දවස...ඒ දවසේ ඒ ඇති උනු හැගීම ටේහ්‍යුන් කවදාවත් අමතක වෙන්නෙ නෑ...

ජන්කුක් ටේහ්‍යුන් පුලුවන් උපරිම පරිස්සමෙන් පුංචි සෝල්ව ආදරෙන් බලාගත්තා...පවුලේ අය උනත් නිතරම සෝල් ව හුරතල් කරා...සෝල් ටේහ්‍යුන් පොඩි කාලෙ වගේමයි...බෝල ගෙඩියක් වගේ...ජන්කුක් වැඩ කරන වෙලාවට සෝල් එක්ක ඉන්නෙ කිම් යූනා දෙන්නා...ඒ දෙන්නා සෝල් ගාවින් හෙල්ලෙන්නෙ නැති තරම්....

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now