𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 35

2.1K 487 222
                                    

අපේ ටේට හරියටම ගැලපෙන ගර්ල් කෙනෙක්ව හම්බුනා...ඒ මගේ ක්ලෝස් ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ එකම දුව...she's really pretty....

කිම් ලොකු excitement එකකින් කිව්වත් ජන්කුක් ගේ මූනෙ තිබුන හිනාව නැති උනා...කිම් හිනාවෙලා බලන් ඉද්දි ඇස් වලට කදුලු පිරුනත් ජන්කුක් තමන්ගේ හැගීම් පාලනය කරන් වෙනසක් නොකර ඉන්න උපරිමෙන් උත්සාහ කරා...

ජන්කුක් ගේ වෙනස කිම්ට තේරෙද්දි කිම්ගේ මූනත් වෙනස් උනා...අහක බලලා ලාවට හිනාවුන ජන්කුක් මූන හදාගත්තා...වෙන කරන්න දෙයක් නැති කමට...ජන්කුක් උගුර පෑදුවේ වෙව්ලීමකින් තොරව කතා කරන්න...

අනේ...ක්..කොච්චර දෙයක්ද බඩී...?

අම්...ගූකිට සතුටු නැද්ද?

ආහ් බඩී...මට ගොඩක් සතුටුයි...ටේහ්‍යුන් හියුන්ගී ට ඔයාලා හොයලා ඇත්තේ හොදම කෙනා...no doubt...

ආහ් ඒකනේ...අපි ටේටවත් කිව්වෙ නැ මේක...එයා පැරිස් ඉදන් ආවම කියන්නයි ඉන්නෙ...ස්ප්‍රයිස් එකක් විදියට...

අනේ..ඒක හ්..හොදයි බඩී...හියුන්ගී අනිවාරෙන් එයාට කැමති වෙයි....

එයා ඇත්තටම කැමති වෙයිද කුකී? ටේ දැන් තනියෙන් හිටපු කාලෙ ඇති...එයා කෙනෙක් හොයාගන්නෙත් නැනෙ...

ඔව් බඩී...ඒක ගොඩක් හොදයි...හියුන්ගී ග්..ගොඩක්...සතුටු ව්..වෙයි...

කිම් සතුටින් ජන්කුක් ව බදාගත්තත් ජන්කුක් ගේ කදුලු පිටවුනේ ඒ වෙලාවේ...ඒත් මේ දේවල් ඔක්කොම වෙන්නෙ හොදට කියලා ජන්කුක් හිතුවා...මොකද දැනටමත් ජන්කුක් ලීසාව මීට් වෙලා ඉවරයි...ඉතින් ටේහ්‍යුන් ටත් කෙනෙක් මීට් වෙන එක fair උනත් ජන්කුක් ට දැනුනේ ලොකු දුකක්...

කිම් ඈත් වෙන්න කලින් ජන්කුක් ඉක්මනින් කදුලු පිහිදන් බොරු හිනාවකින් මූන පුරවගත්තා...මේක දැනගත්තම ටේහ්‍යුන් ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියන්න ජන්කුක් දන්නවා...ටේහ්‍යුන් කොහොමටවත් ඒකට කැමති වෙන්නෙ නැ කියලා ජන්කුක් හොදාකාරවම දන්න දෙයක්...

අපි යන් අතනට...ඔන්න ටේහ්‍යුන් එන දවසට ගූකිත් එන්න ඕනෙ හරිද...කිසි වැඩක් දාගන්න බෑ ඕකේ...?

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now