𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 47

2.3K 513 306
                                    

දවස් ගෙවුනේ ඉක්මනින්...රෙස්ටෝරන්ට් එකේදි එදා හම්බුනායින් පස්සේ ටේහ්‍යුන් ජන්කුක් දෙන්නා හම්බුනේම නෑ...දෙන්නම කරේ දෙන්නවම කේන්තියෙන් මගෑරපු එක...ටේහ්‍යුන් ජන්කුක් ට second වෙන්න කැමති උනෙ නැ...ජන්කුක් උනත් ටේහ්‍යුන් ට second වෙන්න කොහෙත්ම කැමති උනේ නැ...

අදත් ඒ වගේ දවසක හැන්දෑවක්...ජන්කුක් හිටියේ කාමරේ...ඇද උඩට වෙලා එයාගේ ටුටුචිව හුරතල් කර කර හිටියා...ටේහ්‍යුන් ගෙන් හම්බුන පලවෙනි තෑග්ග එයාගේ හුරතල් ටුටුචී...

මගෙ උම්මා කැටේ...අර මිනිහා ඔයාව ගෙනත් දුන්නෙ මගෙ බොරුවට රැවටිලානේ...නාග් රාජ්ගේ පිහිටෙන් මට ඔයාව හම්බුනේ...බලන්න ටුටුචි අපේ දෛවය...නේද?

ටිකක් කල්පනා කරපු ජන්කුක් ෆෝන් එක අරන් කෝල් එකක් ගත්තේ ටේහ්‍යුන් ට...ගෙදරට වෙලා හිටපු ටේහ්‍යුන් ජන්කුක් ගේ කෝල් එක දැක්කම පුදුම උනා...රින්ග්ස් පහක් විතර යන්න ඇරලා ටේහ්‍යුන් කෝල් එක ආන්ස්වර් කරා...

🐯: ඇයි තමුසේ...?

🐰: ඇයි තමුසෙ කෝල් අරන් වද දෙන්නෙ ආ!!

🐯: Excuse you! තමුසෙයි කෝල් එක ගත්තේ..

🐰: අනේ මේ...මං මේ කෝල් කරේ දෙයක් කියන්න...

🐯: ඉතින් කියනවා...මට මේ තමුසෙගේ පල් හෑලි අහන්ඩ වැඩි වෙලාවක් නැ...

🐰: මං ටුටුචි ගැන කිව්වේ බොරුවක්...එදා කාමරේදි අහු උන නිසා කටට ආපු බොරුව කිව්වා...ඒකට මෝඩයෙක් වගේ තමුසේ රැවටිලයි මට ටුටුචිව ගෙනත් දුන්නේ...

🐯: මොකක්!! ඒ කියන්නෙ තමුසේ බොරුවටද අඩ අඩ රගපෑවේ!!!

🐰: හහ් ඔව්...නාග් රාජ් ගිල්ල ටුටුචියෙක් නෑ...තමුසෙ මහ මෝඩයෙක්...!!

🐯: යාහ්හ්හ්!! බොරුකාරයා...තමුසේ වංචාකාරයෙක්...හුරතල් මූනක් තිබ්බට තමුසෙ මහ බොරුකාරයෙක්...

🐰: හහ්...දැන්වත් මෝඩකම තේරුන එක ලොකු දෙයක්...

🐯: Fucking liar...තියනවා ෆෝන් එක!!

🐰: බායි...ගෞරවයෙන් බුදුසරණයි...

Beep*

හරි සතුටින් කෝල් එක කට් කරපු ජන්කුක් ටුටුචිව ආයෙ හුරතල් කරන්න ගත්තේ ගෙදර ඉදන් ටේහ්‍යුන් කේන්තියෙන් පුපුරද්දි...ජන්කුක් ගේ බොරුවට අහු උන නිසා ටේහ්‍යුන් තමන්ටම බැන ගත්තා...ටේහ්‍යුන් රැවටුනා නෙමෙයි විශ්වාස කරා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now