𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 51

2.5K 488 249
                                    

Kneel down!!

ටේහ්‍යුන් කට කොනින් හිනාවීගෙන කිව්වම ජන්කුක් පොඩ්ඩක් බලන් හිටියා...ටේහ්‍යුන් ගේ බැල්මේ නපුරු බවක් තිබ්බා..ඒත් එකපාරටම ජන්කුක් ඇස් හීනි කරලා ටේහ්‍යුන් දිහා බැලුවේ දොර හරස් කරගෙනමයි...

ඒ මොකටද?

බැරි නම් යනවා!! තමුසෙ මගෙන් සමාව ගත්තෙත් නෑ...

හහ්...මං ඒ දේවල් කරේ තමුසෙගෙම හොදට!! ඒක දැනගන්නවා..

ආ එහෙමද? එහෙනම් අයින් වෙනවා ඔතනින්!!

ඒ කියන්නෙ...තමුසෙට පෙම් සුව විදින්න ඕනෙ නැද්ද?

නෑ!!!

ටේහ්‍යුන් ජන්කුක් ගේ මූනටම කියලා දාලා ජන්කුක් දිහා ඔරවන් බලන් හිටියත්...ඊලග විනාඩියෙදි කාමරේ දොර ඇරිලා එලියට විසික් උනේ ටේහ්‍යුන්...දොර ගාව හිටපු ජන්කුක් ටේහ්‍යුන් විරිත්තුවේ කේන්තියෙන්...ටේහ්‍යුන් කොහොමද එයාව රිජෙක්ට් කරේ? මෙච්චර සෙක්සි විදියට ඉදලත්?

යනවා!! මටත් මේ තමුසෙට කියලා ෆක් කරගෙන කොර ගහන්න ආසාවක් නෑ!!

මටත් තමුසෙට ෆක් කරන්න ආසාවක් නෑ!!

එහෙනම් යනවාආආආආආ!!! නාකියා!!!

අතට අහු වෙච්ච දේකින් ටේහ්‍යුන් ට දමලා ගැහුව ජන්කුක් දඩාස් ගාලා දොර වැහුවමයි ටේහ්‍යුන් කරගත්ත මෝඩකම එයාට තේරුනේ...ජන්කුක් ඇදට ඇවිත් ඉදගෙන කේන්තියෙන් තොල් උල් කරන් බලන් ඉද්දි ටේහ්‍යුන් එයාගෙම කොන්ඩෙන් ඇදගත්තා...

අපරාදේ චාන්ස් එක!! දැන් ඉතින් බබා වගේ රගපාමු...

උගුර පෑදුව ටේහ්‍යුන් දොරට හේත්තු වෙලා ජන්කුක් ට ආදරෙන් කතා කරන්න ගත්තෙ ඇතුලේ ඉන්න ජන්කුක් ඇස් රෝල් කරද්දි...ජන්කුක් ට වඩා ටේහ්‍යුන් කපටියා කියන්න ජන්කුක් දන්නවා...

මං විහිලුවක් කරේ කුකී...මේ දොර අරින්න පැටියෝ...

මට බෑ!! තමුසෙ ගිහින් ගෑනියෙක් හොයාගන්නවා!!

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now