𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 49

2.4K 514 822
                                    

(A/N : මගුල විනාස කරන්න මොනාද අරන් ආවේ? මං නම් ගල් උන කොණ්ඩ කැවුම්😪😂)

🐯: ඒක...කඩාකප්පල්කාරි වැඩක්.!!

කට කොනින් හිනාවුන ටේහ්‍යුන් ඒ වෙලාවෙම කට්ටියට ප්ලෑන් එක කිව්වා... ඒ එක්කම කට්ටියත් එක්කම වාහන වල නැගලා වේගෙන් ඩ්‍රියිව් කරන් ආවා...සැරින් සැරේ වෙලාව බලන ගමන් ටේහ්‍යුනුත් අනිත් කට්ටියත් වේගෙන් ඩ්‍රියිව් කරේ සෝල් කීපර්ස් එකට....

මොකද එයාලට තියෙන්නෙ තව පැය බාගෙකටත් වඩා අඩු කාලයක්...ඒ අස්සෙ නම්ජූන්ගේ කා එක අස්සෙ එක යුද්දයක්...කා එක ෆුල් පැක්...ඒ මදිවට කට්ටිය රන්ඩු වෙන සද්දත් එහෙන්...

🐣: ආහ්!! පොඩ්ඩක් එහාට යනවකෝ!!

🥀: අනේ මගේ ෂනෙල් බෑග් එක...යුන්ගියා එහාට යනවකෝ!!

🐴: ඔයා මේ ටිකේ කෑම කනවා වැඩී බබා...බර පොඩ්ඩක් වැඩිවෙලා!!

😼: අනේ මේ...ඔය මල ඉලව් බෑග් එක මං දැන් අල්ලලා විසික් කරනවා!!

🥀: බලන්නකෝ හෝසොකී!!

🐴: යුන්ගියා මේ!!

🐣: ඇයි ඇයි මොකද!! මගේ කට අවුස්සගන්න එපා හරිය!!

🐹: යාහ්...යාහ්...කට කට!!!

ජින් ඉස්සරහ ශීට් එකේ ඉදන් කැගැහුවම රන්ඩු වෙන්න ගත්ත හතර දෙනා හතර දෙනාට ඔරවගෙන හිටියා...නම්ජූන් ඩ්‍රයිව් කරන වේගෙට එයාලට එක විදියකට ඉන්න බෑ....එහෙට වැනෙනෙවා...මෙහෙට වැනෙනෙවා...විසික් නොවී අල්ලන් ඉන්නෙ බොහොම අමාරුවෙන්...

😼: මේ බ්‍රෙඩ්ජිනී...ලිස්ට් එක චෙක් කරනවද?

🐹: යාහ්...ජූන් වංගු ගන්නකොට කෙලින් ගන්නවා...!!!

🐨: වංගු කොහොමද කෙලින් ගන්නෙ ජිනී!!!

🐹: මේකට ඩ්‍රයිවින් ලයිසන්ස් දුන්න එකා හම්බුනොත් අම්මපා!!!

🐣🥀🐴: ජින් හියුන්ග්!!!

ඔක්කොම ජින්ට කැගැහුවට පස්සෙ ඔරවලා හොද හුස්මක් ගත්ත ජින් එයාලා ලෑස්ති කරගත්ත බඩුවල ලිස්ට් එක චෙක් කරන්න ගත්තා...

🐹: හරි හරි...කටවල් වහගන්නවා!!

🐹: වෝටර් ගන්ස්...?

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now