𝐂𝐇𝐀𝐏𝐓𝐄𝐑 17

3.5K 593 334
                                    

තේහ්‍යුන්....!!!

Slap...👋💥

හුස්ම ගන්න එක පවා අමතක කරලා කිස් එකේ ගැඹුරටම ඇවිත් කිස් එක රසවිදින ගමන් හිටපු ජන්කුක් තේහ්‍යුන් එක පාරටම ගැස්සිලා තොල් වලින් ඈත් වෙලා ඉක්මනින් බැලුවේ කැබින් දොර දිහා...එතන හිටියේ වෙන කවුරුත් නෙමේ...මින් යුන්ගි...

තේහ්‍යුන් ව හම්බෙන්න ආපු යුන්ගි කැබින් එක අස්සෙ ජන්කුක් තේහ්‍යුන් කිස් කරන එක නොදැන හිමින් දොර ඇරියත් යුන්ගි ෆ්‍රීස් උනේ ඇතුලේ රොමෑන්ටික් සීන් එක දැකලා...තේහ්‍යුන් ජන්කුක් කිස් කරනවා...තේහ්‍යුන් ස්ට්‍රේට්...ඒක වෙන්න පුලුවන් දෙයක්ද වගේ කල්පනා කරපු යුන්ගි තමන්ටම slap කරගත්තා....

ය්..යුන්ගියා...

ඉදා මට...slap...ඉදා...slap....ඉදා...ඉදා තව එකක්...slap...

යුන්ගි ඒ දෙන්නා දිහා බලන් කම්මුලට ගහගත්තේ විශ්වාස කරන්න බැරුව....මොකද යුන්ගි දන්න තරමින් තේහ්‍යුන් ස්ට්‍රේට් කෙනෙක්...මෙච්චර කල් අලි ඔලුවෙන් පම්පෝරි ගහපු ස්ට්‍රේට් තේහ්‍යුන් ජන්කුක් ව කිස් කරනවා...අටවෙනි ලෝක පුදුමේ...යුන්ගි හිතුවේ මේක හීනයක් කියලා...

යුන්ගි උබ...ජන්කු---

බය උන ජන්කුක් තේහ්‍යුන් දිහා බලන් ඉදලා ඉක්මනින් කැබින් එකෙන් එලියට ගියේ තේහ්‍යුන් නවත්තගන්න හදද්දි....යුන්ගි ට දාගෙන ඔරවපු ටේ ගස්සගෙන එලියට ආවා....

ආයිශ්...අහකට පලයන් ගස්ලබ්බා...!!

තේහ්‍යුන් පස්සෙන් එනවා කියලා දැනගත්ත ජන්කුක් ඉක්මනින් ලිෆ්ට් එකට ආවා...තේහ්‍යුන් එන්න කලින් බට්න් එක ඔබාගෙන ඔබාගෙන ගිය ජන්කුක් පිටිපස්ස හැරිලම හිටියේ ලැජ්ජාවට...තේහ්‍යුන් එන්න කලින් ලිෆ්ට් එක වැහුන නිසා තේහ්‍යුන් අඩියක් පොලේ ගැහුවේ කේන්තියෙන්....

හහ්...මුන් දෙන්නා යකෝ...මුන් දෙන්නා ලව් ද එතකොට ?තේහ්‍යුන් ස්ට්‍රේට් නේ...අනේ මුගේ අහවල් එක තමා ස්ට්‍රේට්...මුගේ කට විතරයි...වරෙන්කො ඕකා ආයෙ රෙද්දක් ඇදන් gay අයව විවේචනය කරන්න...පැපොල් ඇටයා...!!

තේහ්‍යුන් දිහා බලන් ඇතුලට ආපු යුන්ගි කට කොනින් හිනාවීගෙන පුටුවෙන් ඉදගත්තා....කැබින් එක පැත්ත දිහා කේන්තියෙන් බලපු තේහ්‍යුන් ඉක්මනින් කැබින් එකට ආවා...යුන්ගි කට කොනින් හිනාවීගෙන බලන් ඉද්දි තේහ්‍යුන් පුටුවෙන් ඉදගත්තා...

𝐌𝐑.𝐓𝐑𝐎𝐔𝐁𝐋𝐄𝐒𝐎𝐌𝐄  (𝐓𝐚𝐞𝐤𝐨𝐨𝐤 ) [𝖢𝗈𝗆𝗉𝗅𝖾𝗍𝖾𝖽]Where stories live. Discover now